සුරා_කෑම

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කොච්චර උනත් ශ්‍රී ලංකාවේ වහනයක් තියනකොට පොලිස් කාරයෙක් උනත් සලකනවා. මිනිස්සුන්ගෙන් ලැබෙන සලකිලිත් වැඩියි. පිට රටකදී වහනයක් තිබ්බ කියලා වහනය වෙනුවෙන් විශේෂ තැනක් හිමි වෙන්නේ නැහැ.

    ඔන්න ඔතන තමයි අපිට වැරදුනේ. ලෝකෙට පෙන්න පොෂ් එකට ඉන්න ගියාම ඇනෙනවා.

    කතාව අැත්ත
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    අර සිගරට් හිඟ වෙච්ච කාලෙ බීඩි මිටියක් තියල පොටෝ එකක් ගහල තිබ්බ ඇක්වා එක නේද? :D


    :lol::lol::lol::lol::lol:

    අනේමන්දා බං.මුගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන උන් ඉන්නවනේ...unp එකට පුක ඉරාගෙන කඩේ ගිය එකා............. මුලින් සිරිකොතේ ගූ කැවා. ඊට පස්සේ පානුයි පරිප්පුයි කෑවා කාලයක් කෙල්ලෝ දෙන්නෙක් කරපු කඩේකින් ,
    :lol::lol::lol::lol::lol::lol:


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai

    :lol::lol::lol::lol::lol:

    අනේමන්දා බං.මුගේ ත්‍රෙඩ් වලට කමෙන්ට් දාන උන් ඉන්නවනේ...unp එකට පුක ඉරාගෙන කඩේ ගිය එකා............. මුලින් සිරිකොතේ ගූ කැවා. ඊට පස්සේ පානුයි පරිප්පුයි කෑවා කාලයක් කෙල්ලෝ දෙන්නෙක් කරපු කඩේකින් ,
    :lol::lol::lol::lol::lol::lol:



    :shocked::shocked::(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රාජ්‍ය බැංකු වලින් ලිසිං ගත්තහම තත්වය මොකද බං???
    උන් සීස් කරන්නෙත් නැනේ..? නඩුනේ දාන්නේ...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රාජ්‍ය බැංකු වලින් ලිසිං ගත්තහම තත්වය මොකද බං???
    උන් සීස් කරන්නෙත් නැනේ..? නඩුනේ දාන්නේ...


    කොහොමත් බැංකුවල ලිසිං පොලිය ගොඩක් අඩුයි. ඇරියස් වලට පොලිය ගහන්නේ නැහැ. සීස් කරන එක ගැනනම් අදහසක් නැහැ.

    ගොඩක්ම හොඳයි ලෝන් එකක් විදිහට ගන්න පුලුවන්නම්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් උබ කියන එක ඇත්ත ඕනවට වඩා සමාජ තත්වය ආරක්ෂා කරගන්න ගියාම ඕක වෙනවා. සිංගප්පුරුව වගේ රටක මිනිස්සුන්ගේ ආර්ථික තත්වය ලංකාවට වඩා ගොඩක් ඉහලයි. එක නිසා ටැක්ස් වැඩියි.

    ලංකාවේ මුල්‍ය සමාගම් මොන එක ගත්තත් වෙනස් වන්නේ සුළු වශයෙන්. මම මෙතන අදහස් කලේ මුල්‍ය සමාගම් හෝ වේවා නැතිනම් බැංකු වේවා ලිසින් සඳහා අයකරන් පොලිය ඉතා විශාලයි. ඔන්න ඔය දේ තමයි මම පෙන්වන්න උත්සහ කලේ.

    LOLC ආයතනයෙන් කරන තවත් කපටි වැඩක් තමයි සල්ලි තියන වෙලවට පොඩි මුදලක් හරි දාන්න නොදෙන එක. LOLC එකට කුට්ටි පිටින් මුදල් ඕනේ.

    මචන් අද මිනිස්සු ඇත්තටම ලීස් එකක් දානවා කියලා කරන්නේ රජයේ බදු මුදල ගෙවන්න මුදල් ගන්න එක.ලීසින් කම්පැනි වල පොලී ප්‍රතිශත වෙනස් කරන්න යනවට වඩා හොඳ නැද්ද වාහන වලට රජය අයකරන අධික බදු මුදල අඩුකරොත්?
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් අද මිනිස්සු ඇත්තටම ලීස් එකක් දානවා කියලා කරන්නේ රජයේ බදු මුදල ගෙවන්න මුදල් ගන්න එක.ලීසින් කම්පැනි වල පොලී ප්‍රතිශත වෙනස් කරන්න යනවට වඩා හොඳ නැද්ද වාහන වලට රජය අයකරන අධික බදු මුදල අඩුකරොත්?


    නමුත් රජයට බදු මුදලක් ගියත් එචරම දුකක් නැහැ ඒ මුදල රජයට නිසා. රට වෙනුවෙන් නිසා . ( රටේ ඇමතිලා සැප විඳින එක වෙනම කතාවක් . ඒවා නවත්වන්න උත්සහ කරන්න ඕනේ )

    ලිසිං සමාගම් කියන්නේ රටටවත් අපිටවත් ආදරේ ඇති අය නොවෙයි මචන්. කෙලින්ම ගමේ ගොඩේ ඉන්න ගිනි පොලිකාරයෝ වගේ ජාතියක්. උන්ට පුද කරනවට වැඩිය රජයට යන එක එක අතකින් හොඳයි.

    කොහොම උනත් ඔය රජයේ බදු සහ මුල්‍ය ආයතන විසින් ලබන අධික ලාබය අඩු කරන්න ඕනේ 50 % කින්වත්

     
    Last edited: