සුරුපී_ගුවන්_සේවිකාව
දෝහා කතරේ මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සුරුපී ගුවන් සේවිකාව
කටාර් රාජ්‍යයේ දෝහාහිදි සිදු වු රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක මියගොස් තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදි තවත් ගුවන් සේවිකාවක සහ ගුවන් සේවකයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තාවනවා.
තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට ප්‍රථිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධ මා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අමේන්ද්‍රා ඩි කුවේ නමැති රද්දොලූව ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර සිද්ධිය වන අවස්ථාවේ ඇය සමග ඇගේ පෙම්වතා වන ගුවන්යානා කාර්ය මණ්ඩලයේ හිලරි පෙරේරාද ගමන් කර තිබුණි.
මියගිය අමෙන්ද්‍රා හා තුවාල ලද ඇගේ පෙම්වතා හිලරිගේ ඡුායාරූප කිහිපයක් පහතින්.

RIP