සුරූපිනියට ඒඩ්ස්.. ඇසුරු කල ලයිස්තුවේ ප‍&#353

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සුරූපිනියට ඒඩ්ස්.. ඇසුරු කල ලයිස්තුවේ ප‍&#353

    මෙරට සුරූපී කාන්තාවක් සමාජ රෝග සායනකට ගොස් කරන ලද පරීක්‍ෂණයකදී ඇයට ඒඩ්ස් රෝගය වැලදී ඇති බව හෙලිව ඇත.

    ප‍්‍රතිකාරයට පෙර රෝග නිධානය සොයා ගැනීම සදහා වෛද්‍යවරයා විසින් ඇගෙන් විමසා ඇත්තේ කලින් ඇසුරු කල පුද්ගලයින් ගැනයි.

    ඇය විසින් ඇසුරු කරන ලද ලයිස්තුවේ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්, නළුවන් සිට ඇති අතර වෛද්‍යවරයා විසින් තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී ආණ්ඩුවේ ප‍්‍රධාන පක්‍ෂයක ඉහල ඇමති තනතුරක් දරන්නෙකුගේ නමද හෙලි කර තිබේ.

    අදාල ඇමතිවරයා මේ වන විට තනිකඩව සිටින අතර ඔහු ඈත පළාතක් නියෝජනය කරයි. දරන ඇමති ධුරයද ගමට සම්බන්ධ අතර ඔහුගේ පවුලත් දේශපාලනය සම්බන්ධ පවුලකි.

    අදාල තරුණිය තව දුරටත් පවසා ඇත්තේ මෙම දේශපාලඥයා දිසාවක නායකයෙක් ලෙස වැඩ කරන බවයි.

    කවුද බන් මුන්
     
    • Like
    Reactions: Kasippu Sira

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මේවා තමයි මට නං ලංකාවේ මට පෙන්නන්නම බැරි බඩ යන news!
    නමක් නෑ!
    තැනක් නෑ!
    කරපු එකෙක් නෑ!

    දැන් කවුරුහරි එකෙක් මේක කියෙවුවා කියලා වැඩක් තියනවද? නෑ!
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,641
    1,905
    113
    මේවා තමයි මට නං ලංකාවේ මට පෙන්නන්නම බැරි බඩ යන news!
    නමක් නෑ!
    තැනක් නෑ!
    කරපු එකෙක් නෑ!

    දැන් කවුරුහරි එකෙක් මේක කියෙවුවා කියලා වැඩක් තියනවද? නෑ!

    :yes::yes::yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේවා තමයි මට නං ලංකාවේ මට පෙන්නන්නම බැරි බඩ යන news!
    නමක් නෑ!
    තැනක් නෑ!
    කරපු එකෙක් නෑ!

    දැන් කවුරුහරි එකෙක් මේක කියෙවුවා කියලා වැඩක් තියනවද? නෑ!

    එහෙම තමයි බන් හැමදේම වෙන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Duminda Dissanaya ka num ething Madusha Ramsingha tath redde gu gihin inna wa aeththey den..

    lagadi FB 1th Duminda ge premaya illa la post 1k dala tibbe.

    Kata unath ething pawe wade. Hadenna puluwa sambawithawa num adui. Rain court danawa aethi ne.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    එහෙම තමයි බන් හැමදේම වෙන්නේ

    හැම රෙද්දම මෙහෙම තමයි බන්! එක්කෝ එහෙම එකක් උනා නං, සාක්ෂිත් තියනවා නං ඇයි නං ගම් ඇතුව දාන්න බැරි? නැත්තන් නිකන් ඉන්න ඕන. ඕන මිනිහෙකුට පුළුවන් නේ මෙහෙම නිවුස් දාන්න!

    "මෙරට සුරූපී කාන්තාවක් !
    මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන්, නළුවන් !
    ප‍්‍රධාන පක්‍ෂයක ඉහල ඇමති තනතුරක් දරන්නෙකුගේ නමද !
    ඔහු ඈත පළාතක් නියෝජනය කරයි!
    දරන ඇමති ධුරයද ගමට සම්බන්ධ අතර !
    ඔහුගේ පවුලත් දේශපාලනය සම්බන්ධ පවුලකි!
    අදාල තරුණිය! "

    ලොල්.. :rofl: