සුලු ජනා මරන්න යනව ලු 😬

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අනුර ඝාතන තැතක්.. පොලිසියෙන් වාර්තාවක්..
    66f0c1751047e.image.jpg

    පසුගිය ජනාධිපතිවරණයට පෙර දිනයක ජනාධිපති අනුර දිසානායක මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින බව අධිකරණයට වාර්තා කර ඇත.

    මේ පිළිබඳව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    සිදුවීමට අදාළව මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියෙකු ලබා දුන් තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරන අතර එම පොලිස් නිලධාරියාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    වටෙන්ම ගාර්ඩ් එක දාගෙන ඉන්න ඔනෙ කිව්වු නම් ඉවරයි නේ මේ වගේ නාට්‍ය පෙන්වන්න ඔනෙ නෑහෑ නේ🤣🤣
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    gahapu baila back fire weddi ohoma chuun thama allanna wenne
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Anee...hora wage mewwa hite hitan hitiya neda kiyannnathuwa...okane kiwwe obathumaa Mahinda Sir Ranil Sir wage Helicopter🚁 2 k use karanna. Eka copter ekaka yanna anik copter eka backup pitipassen ei wetunoth allaganna.

    Bimin yanawanam prado,benz 15 witara polimey yanna. Yana welawata para wahanna pitipassen essarahin ambulance 🚑 2kuth danna. Ape amanapayak na rattaraney.
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අනුර නිකමට හරි සෙට්ට පෝච්ච උනොත් පක්ශෙ අනිත් එවුන් ඔක්කොම ට්‍රිගර් වෙලා මයින්ඩගෙයි සම්භන්ඩ අනිත් උන් ඔක්කොගෙම හම ගලෝල ඇට දෙකෙන් එල්ලයි.

    මිනිස්සු දේශපාලුවො දැම්මෙ බේරෙ වැවට, මේ සැරේ ඉතින් උන්ගෙ භශ්මාවශේශ වත් හොයන්න හම්බෙන්නෙ නෑ. 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අඩේ එහෙමද
    සා දුකින් පෙලෙන එවුන් දෑන් ඉතින් නෑගටියවු සුලු ජනා බෙරා ගමු🥰

    අනුර නිකමට හරි සෙට්ට පෝච්ච උනොත් පක්ශෙ අනිත් එවුන් ඔක්කොම ට්‍රිගර් වෙලා මයින්ඩගෙයි සම්භන්ඩ අනිත් උන් ඔක්කොගෙම හම ගලෝල ඇට දෙකෙන් එල්ලයි.

    මිනිස්සු දේශපාලුවො දැම්මෙ බේරෙ වැවට, මේ සැරේ ඉතින් උන්ගෙ භශ්මාවශේශ වත් හොයන්න හම්බෙන්නෙ නෑ. 😂
    ටිපර් වෙන්න එපා බන් මේ සුලූ ජනා ගේ Drama එකක්😂
    ------ Post added on Dec 21, 2024 at 7:34 AM
     
    • Haha
    Reactions: Asmodeus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හුත්තෝ තෝ දැන් කැනඩාවෙ නේද ඉන්නේ? දැන් වත් වහලෙක් නොවී තමන්ගෙ පාඩුවෙ වැඩක් පලක් කරන් ඉඳපං. නැත්තන් ඔය අඩු කුලේ තර්ඩ් වර්ල්ඩ් වැඩ කරන්න ගිහින් ඔහේ සුද්දන්ගෙනුත් ගුටි කාල ආයෙ ලංකාවට එන්න වෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    හුත්තෝ තෝ දැන් කැනඩාවෙ නේද ඉන්නේ? දැන් වත් වහලෙක් නොවී තමන්ගෙ පාඩුවෙ වැඩක් පලක් කරන් ඉඳපං. නැත්තන් ඔය අඩු කුලේ තර්ඩ් වර්ල්ඩ් වැඩ කරන්න ගිහින් ඔහේ සුද්දන්ගෙනුත් ගුටි කාල ආයෙ ලංකාවට එන්න වෙන්නේ.
    පලයන් පොන්නයො පුක නොදි
     
    • Haha
    Reactions: Dr.Amdan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    අනුර ඝාතන තැතක්.. පොලිසියෙන් වාර්තාවක්..
    66f0c1751047e.image.jpg

    පසුගිය ජනාධිපතිවරණයට පෙර දිනයක ජනාධිපති අනුර දිසානායක මහතා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින බව අධිකරණයට වාර්තා කර ඇත.

    මේ පිළිබඳව රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

    සිදුවීමට අදාළව මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියෙකු ලබා දුන් තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරන අතර එම පොලිස් නිලධාරියාගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

    වටෙන්ම ගාර්ඩ් එක දාගෙන ඉන්න ඔනෙ කිව්වු නම් ඉවරයි නේ මේ වගේ නාට්‍ය පෙන්වන්න ඔනෙ නෑහෑ නේ🤣🤣
    දැන් මේ යකාම නේද තමන්ගේත් ආරක්ෂාව අයින්කරලා අනිත් උන්ගේත් ආරක්ෂාව කපා දැම්මේ ???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    රට ගිහිනුත් අඩු කුලේ ගතිය ගිහින් නෑ. තෝ මොන ටවුන් එකේද පදිංචි වෙලා ඉන්නේ?
    ආන්ඩුවේ කුලියට කහින පොන්නයෙක් ට රිදිලා

    දැන් මේ යකාම නේද තමන්ගේත් ආරක්ෂාව අයින්කරලා අනිත් උන්ගේත් ආරක්ෂාව කපා දැම්මේ ???
    මු ඉතින් රට මොඩයා නේ😂
    ------ Post added on Dec 21, 2024 at 8:10 AM
     
    • Haha
    Reactions: Asmodeus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉන්දියාවේ ගිහින් මෝඩි ඉන්න විදිය දැකලා පොරට ආසා හිතිලා. අපි නම් ඉතිං මුල ඉදන් ඕවට විරුද්ධ නෑ. ජනාධිපති උනාම ඒ විදිහට ඉන්න ඕනේ.

    දැන්වත් මොලේ පෑදුන එක හොදයි 😍😍
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    රටක head of state කෙනෙක්ට කොහොමත් ලොකු ආරක්ෂාවක් තියෙන්න ඕනෙ. ලංකාවේ ඉන්න මෝඩ ලිබරල් හුත්තිගෙ පුතාල යුරෝප් වල පාර්ලිමේන්තුවේ උන් පබ්ලිස්ටි වලට බයික් වලින් මෙට්‍රො වලින් ගිහින් PR agency එක්ක එකතු වෙලා ෆොටෝ දාද්දි ඒක සීරියස් ගන්නව