Bodyspray ganath wisthara dapan mchn
වගේ පාලනය කරන්න. හැබයි Bodyspray ගත්තම Deodorant වලට වඩා අඩියක් ඉස්සරහින් තියනවා කියන්න පුළුවන්. මොකද මේකේ eau de toilette වල තියන සුවද ප්‍රතිශයට සමාන ප්‍රමාණයක් අඩංගු වෙලා තියන නිසා. එත් හැම එකකම නෙමෙයි, ලංකාවේ නං ගොඩක් ඒවාගේ මේක eau de cologne ප්‍රතිශයට සමානයි. අනික Bodyspray එකක් ඇදුන් වලට, pulse point වලට ගහන්නේ නැ
නමේම තියනව වගේ මුළු ඇගටම තමයි spray කරන්න ඕන
ආහ් තව දෙයක්, perume එක්ක බලද්දි මේ option එක සෑහෙන්න budget
මං දන්න හැටියට Bodyspray, Deodorant ඇවිල්ල මචෝ වෙනමම සිද්දියක්. සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරන්නේ body odor එක, නැත්තන් දාඩිය ගදවගේ පාලනය කරන්න. හැබයි Bodyspray ගත්තම Deodorant වලට වඩා අඩියක් ඉස්සරහින් තියනවා කියන්න පුළුවන්. මොකද මේකේ eau de toilette වල තියන සුවද ප්‍රතිශයට සමාන ප්‍රමාණයක් අඩංගු වෙලා තියන නිසා. එත් හැම එකකම නෙමෙයි, ලංකාවේ නං ගොඩක් ඒවාගේ මේක eau de cologne ප්‍රතිශයට සමානයි. අනික Bodyspray එකක් ඇදුන් වලට, pulse point වලට ගහන්නේ නැ
නමේම තියනව වගේ මුළු ඇගටම තමයි spray කරන්න ඕන
ආහ් තව දෙයක්, perume එක්ක බලද්දි මේ option එක සෑහෙන්න budget
![]()
ewa body ekata gahuwata awlak ndda bn?deo nam hoda nathilu use krnna
ඔව්. Body spray වල qualities, හොඳ brands, තෝරාගන්නේ කොහොමද වගේ දේවලුත් පුලුවන්නම් දාන්න.
ඒක හින්දමද කොහේ උණු කැවුන් වගේ බඩු විකිනෙනවා. උන්ගේ පත range එකක් තියෙන්නේ. (Dark Temptation, Apollo, Fusion, Alaska, Musk, Provoke, Twist, Blast etc...
) හැබැයි ඉත්න් මේ brand එක නරක නැ price එකත් එක්ක බලනකොට. 

දැන් එන්නේ නැහැනේ. 
ගොඩක් හොද විස්තරයක් මචන්...
දැන් ලංකාවේ market එකක් තියනවා නේද tester perfume කියල.
original එක වගේමයි කියලා තමා market කරන්නේ.
පොඩ්ඩක් ඒ ගැනත් විස්තරයක් කියපන්කො. මම එහෙම එකකට කාලෙකට කලින් අහු උනා.
අනික perfume වගේ category වල තියන හොද brands ටිකක් වගේම genuine perfume ගන්න පුළුවන් ලංකාවේ තැන ටිකක් ගැනත් දන්නවා නම් කියපන්.
එකම සිද්දිය මේවා එන්නේ අර retail item වගේ ලස්සන pack වල දාල සීල් කරලා නෙමෙයි. ගොඩක් වෙලාවට කාඩ්බෝඩ් packing වල simple විදිහට එන්නේ. කොටින්ම bulky pack. ඇත්තටම මචං මේවා original ම තමයි. එකම සිද්දිය අපේ උන් ගැන දන්නවනේ ඉතින්
ගොඩක් වෙන්නේ testers කියල genuine item එකේ replica එක sell කරනවා. but මෙහෙම දෙයක් තියනවා. ටික කාලයක් ඕවා එළියේ තිබ්බම පාරිසරික සාධක උඩ සුවදේ වගේම පටෙත් පොඩි පොඩි වෙනස් කන් වෙන්න පුළුවන්. ඉතින් එහෙම උනාමත් කඩවල් වලින් මේවා අහක් කරනවා . එහෙම එකක් උබට සෙට් උනා වෙන්නත් බැරි නැ 
