සුවද හමන වැසිකිලිය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    rs 10000 hoynwa dwsata, mungen tax gahanne nane

    හොදට තියෙන කක්කුසිත් කඩලා විනාස කරන්නෙ මුන් තමයි. ගල් ඔබනවා, ටැප් කඩනවා. ඊට පස්සෙ නගරසබාවට කියනවා මේ ටොයිලට් එක මිනිස්සු මෙහෙම විනාස කරනවා මන් ඒක බලාගන්නම් කියලා. ඊට පස්සෙ එතන ඉදන් රු 20 ගානෙ එකතු කරනවා
    ------ Post added on Jun 14, 2023 at 5:10 PM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    rs 10000 hoynwa dwsata, mungen tax gahanne nane

    හොදට තියෙන කක්කුසිත් කඩලා විනාස කරන්නෙ මුන් තමයි. ගල් ඔබනවා, ටැප් කඩනවා. ඊට පස්සෙ නගරසබාවට කියනවා මේ ටොයිලට් එක මිනිස්සු මෙහෙම විනාස කරනවා මන් ඒක බලාගන්නම් කියලා. ඊට පස්සෙ එතන ඉදන් රු 20 ගානෙ එකතු කරනවා
    ------ Post added on Jun 14, 2023 at 5:10 PM
    උබ වගේ සක්කිලි එහෙම කරා ට ඒ මිනිස්සු මොනවා කරන්නද පොන්නයො 🤭
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හරිනෙ ඉතිං...
    පෙටා පැත්තෙ ගියාම නිදහසේ ගිහිල්ල, බර නිදහස් කරගෙන ආපු වැසිකිළිය...

    යූටියුබ් කාරයෝ ඒක ගැනත් වීඩියෝ කරල දාල...
    දැන් ඊලඟපාර ගියාම, ඕක ඇතුලෙ ටික්ටොක් කාරයො පිරිල ඉඳියිද දන්නෑ... චූ කරන්නවත් යන්න බැරිවෙන්න...




    තව දෙයක්...,
    ඕක බලාගන්න කොලුව නිකං ඉන්න වෙලාවට පොත් තියාගෙන කියවනව දැකල තියෙනව... මේ වීඩියෝවෙත් මේස උඩ තියල තියෙන්නෙ පොත් මිටියක්... නිකං නවකතා නෙමෙයි... අඡාන් බ්‍රහ්මවන්සෝ හාමුදුරුවන්ගෙ පොත් එහෙමත් තියෙනව...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබනෙ හුත්තො සක්කිලියා. පඩයක් ඇරියත් එතනට ඇවිත් ලොවන්න හදනවා
    හැමදාම අකවුන්ට් හදපු ගමන්
    මගේ පුක ලොවන්න එන සක්කිලියා නේ මේ ටෝක් දෙන්නෙ 🤣🤣🤣
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරිනෙ ඉතිං...
    පෙටා පැත්තෙ ගියාම නිදහසේ ගිහිල්ල, බර නිදහස් කරගෙන ආපු වැසිකිළිය...

    යූටියුබ් කාරයෝ ඒක ගැනත් වීඩියෝ කරල දාල...
    දැන් ඊලඟපාර ගියාම, ඕක ඇතුලෙ ටික්ටොක් කාරයො පිරිල ඉඳියිද දන්නෑ... චූ කරන්නවත් යන්න බැරිවෙන්න...




    තව දෙයක්...,
    ඕක බලාගන්න කොලුව නිකං ඉන්න වෙලාවට පොත් තියාගෙන කියවනව දැකල තියෙනව...
    mona poth da koluwa kiyawanne.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    71955511-12178013-image-a-60_1686317192390.jpg
    71955517-12178013-image-a-65_1686317239940.jpg

    A graphic designer is receiving massive praise for teaching a valuable lesson to a woman who requested the removal of trash bags from the background of her photograph. The UK-based designer James Fridman is popular on social media for his genius and literal tweaking of pictures as requested. This time, it was a woman who can be seen posing at a picturesque square. At a closer look, a worker in a fluorescent uniform appears cleaning the trash in the backdrop.

    “Hi James, I really like this photo but could you do something about the trash lady?
    I don’t like the orange in the picture,” she told the designer while sending her photograph. In response, James took his job literally. The newly edited photo shows the woman standing in the midst of piles of trash. The genius comeback also displays all the garbage bins overflowing with trash, because that’s what will happen without the efforts of cleaners in society.