සුවධරණි කොවිඩ් ඖෂධය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    සතියක්. 😮😮😮 තනියමද. මන් දැන් මාසයක් විතර බොනවා තාම ඉවර නෑ. 🤣🤣🤣
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    තිත්ත බලන්නේ නැතුව බොන්න. මට නිකම් හම්බවෙනවා රජයෙන්. මේක සුපිරි තමා හෙම්බිරිසාවක්වත් නෑ අපිටත්
    කොවිඩ් රෝගීන් / නිරෝධායන පවුල් එක්ක රාජකාරි කරන අයට වටිනවා.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    View attachment 130604
    කිහිප සැරයක්ම කොවිඩ් ලෙඩ්ඩු එක්ක close contact වෙලත් බේරුනේ මේ බෙහෙත නිසා. මේකට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්⁣නෙ නැහැ...

    ගෙදර ඉන්න දෙමාපියන්ට අරන් දීපල්ලා.. රු.120.යි. පැකට් එකක් සතියක් විතර බොන්න පුලුවන්.

    මුලු රටම සතියක් බිව්වා නම් එකෙන්ම කොරෝනා කරුමෙ ඉවරයි..

    බෙහෙත් කඩ, කීල්ස්, කාර්ගිල්ස් වල තියෙනවා....
    Send it WHO approval. oka behala haduna mama dana dial inawa