සුවඳ දී මැළැවුනු මලක් සේ
වැස්ස දුන් වැහි වළාවක් සේ
ගම්දොරින් පියමන් කලා ඔබ
තනිය මට මගේ ලඟ තියා...
සීඳ ගියත් මල් සුවඳෙහි උරුමය
සුවඳ දුන් මලමයි...
ඉහිරුනත් වැහි බිඳක උරුමය
වැහි වළාකුලමයි...
තනි කලත් මා මගේ උරුමය
මා මැවූ ඔබමයි...
නැති වුනත් ඔබ මතකයේ
මගේ මතකයම ඔබමයි...
ඇදී යන්නට නොදී මල ඒ
සුවඳ ගන්නවා නම්...
සිඳී යන්නට නොදී අහසට
වැස්ස ගන්නවන් නම්...
මිදී යන්නට නොදී
මා ඔබේ ලඟට ගන්නවනම්...
මතු ලොවේ උපනුපන් ජාතියේ
තනි නොවී ඉන්නම්...
ගායනය : සුනිල් එදිරිසිංහ
වැස්ස දුන් වැහි වළාවක් සේ
ගම්දොරින් පියමන් කලා ඔබ
තනිය මට මගේ ලඟ තියා...
සීඳ ගියත් මල් සුවඳෙහි උරුමය
සුවඳ දුන් මලමයි...
ඉහිරුනත් වැහි බිඳක උරුමය
වැහි වළාකුලමයි...
තනි කලත් මා මගේ උරුමය
මා මැවූ ඔබමයි...
නැති වුනත් ඔබ මතකයේ
මගේ මතකයම ඔබමයි...
ඇදී යන්නට නොදී මල ඒ
සුවඳ ගන්නවා නම්...
සිඳී යන්නට නොදී අහසට
වැස්ස ගන්නවන් නම්...
මිදී යන්නට නොදී
මා ඔබේ ලඟට ගන්නවනම්...
මතු ලොවේ උපනුපන් ජාතියේ
තනි නොවී ඉන්නම්...
ගායනය : සුනිල් එදිරිසිංහ