සුවඳ මට දී....

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
සමාවෙන්න !! මම දැනුයි ඇතුලු උනේ.. මම හිතුවෙ නැහැ ඔබ මේතරම්ම වේගවත්ව මම කිව් කාර්යය නිමකරාවි කියලා.... ඔබගෙ දක්ෂතාවය තව දුරටත් ඔපමට්ටම් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.. සුභදවසක්!! කුමක් හෝ වුවමනාවක් වේ නම් මටද පවසන්න!

Aiyoo oka sulu deyak Oyata Ona sinduwa labuna neda..........:D