සුවඳ හමන ප්‍රංශ ජෝකෙක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සුවඳ හමන ප්‍රංශ ජෝකෙක්

    ප‍්‍රංශ සමාගමක නිෂාපාදනයක් ලෙස දහදිය දමන විට සුවඳක් නිකුත් වන ලෙස සකස් කළ පිරිමි යට ඇඳුමක් හඳුන්වා දී ඇත.


    බොක්සර් කලිසම් වර්ග දෙකක් ලෙස ඉදිරිපත් කර ඇති මේවා ඩොලර් 45 කට සහ ඩොලර් 51කට මිලකර තිබේ.


    පිරිසිදු අවස්ථාවේ කිසිදු ගඳක් සුවඳක් හමන්නේ නැතත් දහදිය වැදී පෙෙඟන විට ඉන් මිහිරි සුවඳක් වහනය වීම මෙහි ඇති විශේෂත්වයයි.


    ’ද ඉන්ඩොමිටබල්’ නමැති මේ පිරිමි යට ඇඳුම වාර 30ක් පමණ සෝදා හැරියත් ඉහත ලක්ෂණය වියැකී යන්නේ නැතැයි නිෂ්පාදකයෝ කියති.
     

    waima

    Well-known member
  • 11.gif
     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    ජෝක්කු ඉබින්නේ කව්ද බන් ?ඔය ප්‍රංස කාරයෝ සුවද ගහන බැනියම් හැදුවොත් කියපන් .කියක් කියක් ගියත් මම ගන්නවා .දාඩිය දාපුවම මගේ ගද මට ම උහුලා ගන්න බැ බන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    Kauda bung oka imbinna enne? :P

    ජෝක්කු ඉබින්නේ කව්ද බන් ?ඔය ප්‍රංස කාරයෝ සුවද ගහන බැනියම් හැදුවොත් කියපන් .කියක් කියක් ගියත් මම ගන්නවා .දාඩිය දාපුවම මගේ ගද මට ම උහුලා ගන්න බැ බන්

    ForeverAlone.png
     
    Last edited: