පිරිමි යට ඇඳුමක්
නොසෝදන තරමට, දහදිය දමන තරමට සුවඳ හමන පිරිමි යට ඇඳුමක්
ප‍්‍රංශ සමාගමක නිෂාපාදනයක් ලෙස දහදිය දමන විට සුවඳක් නිකුත් වන ලෙස සකස් කළ පිරිමි යට ඇඳුමක් හඳුන්වා දී ඇත.
බොක්සර් කලිසම් වර්ග දෙකක් ලෙස ඉදිරිපත් කර ඇති මේවා ඩොලර් 45 කට සහ ඩොලර් 51කට මිලකර තිබේ.
පිරිසිදු අවස්ථාවේ කිසිදු ගඳක් සුවඳක් හමන්නේ නැතත් දහදිය වැදී පෙෙඟන විට ඉන් මිහිරි සුවඳක් වහනය වීම මෙහි ඇති විශේෂත්වයයි.
’ද ඉන්ඩොමිටබල්’ නමැති මේ පිරිමි යට ඇඳුම වාර 30ක් පමණ සෝදා හැරියත් ඉහත ලක්ෂණය වියැකී යන්නේ නැතැයි නිෂ්පාදකයෝ කියති.
උපුටා ගැනීමකි: (cnews)

suwada widala anthimata kunu karaganna thama wenne 