සුවර්ණවහිනි චුත වෙයව්.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සුවර්ණවහිනි චුත වෙයව්.

    සුවර්ණවහිනි News බැලුවොත් බලන්නේ රසකර කියන මිනිසුන්ගේ අන්දොනවන්ය. එනිසා මම මේ වාහිනියට කියන්නේ අඩන වාහිනී කියලයි . මාධ්‍ය සදාචාරයෙන් පිරිහුන වහිනියක් තියෙනවනං ඒ මේ වැහිනියයි , වරේක හරක් හොරකන් කලා කියලා අසරණ කොල්ලෙක් මුළු ලංකාවටම පෙන්නුවේය . ලංකාවේ කොහේ හරි මළගෙයක් උනොත් එතන මෙම වාහිනිය ඇත , මෝචරි වල මැරිලා ඉන්න මිනිසුන්ව පෙනන්නේ එම පවුල් ගැනවත් හිතන්නේ නැති විදිහටය. මිනිසුන්ගේ ආත්ම ගවුරවය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැති සුවර්ණවහිනිය , ගිනිතියාගත් හාමුදුරුවන් ලංකාවටම පෙන්නුවේ ; කිසි හන්ගීමකින් තොරවය . මුන්ට ඕන උනේ NEWS මවන්න මිස camera එක නිමලා , අර හාමුදුරුවන් වහන්සේ ව බේරගන්න ඉදිරිපත් වෙන්න නෙමේ.
    පස්සේ ලංකාවටම පෙන්නුවේ "ගිනිතියාගත් හැටි කියලා " අඩ බෙර ගැහලාය

    News වලින් first මනුස්සකමින් lost


    bowatte.jpg

    කෝ ලංකාවේ මාද්‍ය සදාචාරය ?

    ලංකාවේ මාද්‍ය සදාචාරයේ වෙනසක් ඇති කිරීමට අපට දායක විය හැකිද ? මුන්ට පෙන්නා දීමට කාලය එළඹ ඇත.
    මුන්ට රිදෙන විදිහට කියලා දෙමු .

    සුවර්ණවහිනියට ලියමු
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    දැන් TV එක ගු හැත්තෑවයිනෙ. අපි පොඩි කාලෙ වගෙ රස විදිම කියන දෙයක් ඔය හු*** චැනල් එකක වත් පෙන්නනෙ නෑ. හැම දෙයක්ම biased . මම දැන් TV බලන්නෙම නෑ. ආතල් එකෙ ටොරෙන්ට් වලින් tv show එකක් බාල බලනව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්වර්ණවාහිනී කියන්නෙ දෙකයි පනහෙ නාළිකාවක්.. ඒ කාලෙ පොඩි එවුන්ට බ්ලූ ෆිල්ම් පෙන්නපු චැනල් එකනේ.. තවත් මොන කතාද..? සදාචාරය උපරිමයි.. මං නිකමටවත් ඔය චැනල් එක බලන්නෑ.. ඕකෙ වැඩ කරන්නෙ මන්දමානසිකයොයි, අසහනකාරයොයි විතරයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝඩ් වෙන්නෙ නෑ බං.. අනික කිව්වත් වැඩක් නෑ තප්පරෙන් remove කරනව.. දැන් බලහන් කමෙන්ට් නැතුව ඇති
    තවම මකලා නැහැ.. උදේට මකයි.. අවුක් නෑ.. මකන්න මකන්න දානවා.. ඇඩ්මින්ට ගූ යනකන්.. දවස් දෙකක් විතර ෆන් එකක් ගත්තම ඇති බං..:rofl:
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ගෙදර පල.. ඇදට වෙලා අඩපියව්.. මාඩ්යට නැමුනු මේ වගේ විජ්ජාකාරයන්ට.. අර ටිබෙට් හාමුදුරුවන්ටත්, මේ වගේ නිගන්ටයො අපහාස කරනවා.. මහ ලොකු බෞද්දයො, කියපල්ලකො, මහනුවර මාලිගාව ඉස්සරහා චීවර දාරියෙක් පෙට්‍රල් හලා ගන්නකන්, අහවල් කැවුම්ද කැවෙ කියලා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෙදර පල.. ඇදට වෙලා අඩපියව්.. මාඩ්යට නැමුනු මේ වගේ විජ්ජාකාරයන්ට.. අර ටිබෙට් හාමුදුරුවන්ටත්, මේ වගේ නිගන්ටයො අපහාස කරනවා.. මහ ලොකු බෞද්දයො, කියපල්ලකො, මහනුවර මාලිගාව ඉස්සරහා චීවර දාරියෙක් පෙට්‍රල් හලා ගන්නකන්, අහවල් කැවුම්ද කැවෙ කියලා..

    ithin ubata moko we#a ballo?
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ithin ubata moko we#a ballo?
    ඔයාට දුකදැ? හැමොටම ඔහොම තමා දැන්.. නාටකේ එලි උනාම අපේ දෙවල් අපි බලාගන්නම්ලු.. කොයි රටේද ඔයි voice cut දීලා.. දවස් 5කට කලින් මාඩ්ය දැනුවත් කරලා, ගිනි තියාගත්තෙ.. නාටකේ පොඩ්ඩක් නලුවා තාත්වික උනා වැඩී..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයාට දුකදැ? හැමොටම ඔහොම තමා දැන්.. නාටකේ එලි උනාම අපේ දෙවල් අපි බලාගන්නම්ලු.. කොයි රටේද ඔයි voice cut දීලා.. දවස් 5කට කලින් මාඩ්ය දැනුවත් කරලා, ගිනි තියාගත්තෙ.. නාටකේ පොඩ්ඩක් නලුවා තාත්වික උනා වැඩී..

    ආහ් බල්ලා නැගිටලා..ඉජුක් ඉජුක් ඇවිත් මේ බත් ටික කාපන්..
     

    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ආහ් බල්ලා නැගිටලා..ඉජුක් ඉජුක් ඇවිත් මේ බත් ටික කාපන්..
    ඉන්ද්‍රරතන චීවරධාරියාගේ ගිනි තබා ගැනීමට ස්වර්ණවාහිනිය, ජාතික හෙළ උරුමය සහ ගෝඨාභයගේ සම්බන්ධය හෙළිවේ-----
    252200_525761004155736_1292094619_n.jpg
    (ලංකා ඊ නිව්ස් -2013.මැයි.25, ප.ව.6.30) දළදා මාලිගාව අබියස බෝවත්තේ ඉන්ද්‍රරතන නම් චීවරධාරියා සිරුරට ගිනි තබා ගැනීම ස්වර්ණවාහිනී නම් රූපවාහිනී නාලිකාව ජාතික හෙළ උරුමය සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක්ව සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව තහවුරු වෙමින් පවතී.

    ස්වර්ණවාහිනියේ මිනීමරු මාධ්‍යකරණය
    ----------------------------------------------
    මෙම චීවරධාරියා ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී මූලධර්මවාදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.

    ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත.

    කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය. මෙහි දැක්වෙන සේයාරුවේ එවැනි කැමරා කරුවන් තිදෙනෙක් දැක්වේ. බෝවත්තේ ඉන්ද්‍රරතන ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.

    ස්වර්ණවාහිනියේ කුපාඩි මාධ්‍ය භාවිතාව හෙළි වන්නේ මෙහිදීය. 'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය. කමල් සුරවීර විසින් චීවරධාරියාගේ 'වොයිස් කට්' එක හිරු රූපවාහිනියට ද සැපයූ නමුත් එහි සිටි මොලේ කලඳක් හෝ තිබූ අයෙක් එය ප්‍රචාරය කළේ නැත. ලංකාව සියදිවි නසා ගැනීම් වලින් පළමු තැන තිබියදී ස්වර්ණවාහිනිය සිද්ධිය ප්‍රචාරය කෙළේද ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම උත්කර්ෂයට පත් කරමින් නින්දිත මාධ්‍ය භාවිතාවක යෙදෙමිනි.

    ගෝඨාභයගේ සම්බන්ධය
    -----------------------------
    මේ අතර ගිනි තබා ගැනීම සිදුවෙද්දී ඒ අසල එස්ටීඑෆ් භටයන් විසින් දන්සැලක් පවත්වමින් සිට ඇති අතර එහි එස්ටීඑෆ් ඒඑස්පී වරයෙක් ද, ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයෙක් සහ පොලිස් පරීක‍ෂක වරුන් තිදෙනෙක්ද සෙබලූන් 50 ක් ද සිට ඇති අතර ඔවුන් ගින්න නිවා දැමීමට මැදිහත් වූහ. එම අවස්ථාවේ ඒ අසල මල් කඩ 57 ක් තිබී ඇති අතර එම මල් කඩ වල තිබූ වතුර බාල්දි ගසා ගින්න නිවූහ. මෙහි ඇති පුදුමාකාර සිද්ධියක් නම් ගින්න නිවා රෝගියා මහනුවර රෝහලට රැගෙන යනවාත් සමගම මෙම චීවරධාරියා කොළඹ ගෙන ඒමට ආරක්ෂක ලේකම් වරයා විසින් හෙලිකොප්ටරයක් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට එවා තිබීමයි. එය කෙතරම් ක්ෂණිකව සිදුකළේ දැයි කිවහොත් මහනුවර රෝහලින් රෝගියාට ප්‍රතිකාර කිරීමට පවා වේලාවක් තිබුනේ නැත.

    පොලිසිය මේ ගැන පුදුමය පළකරන්නේ පසුගිය යුද සමයේදී එස්ටීඑෆ් හි නියෝජ්‍ය කොමඩාන් වරයා මෙන්ම එස්ටීඑෆ් බුද්ධි අංශ ප්‍රධානියාද වූ නිලධාරියා මහනුවර දිගනේ දී ත්‍රස්තවාදීන්ගේ පැති බෝම්බයකට හසුවූ අවස්ථාවේදී කොමඩාන් වරයා කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් එවන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලා සිටියද ඒ අවස්ථාවේදී හෙලිකොප්ටරයක් නොඑවූ මිනිහා ඊයේ ඉන්ද්‍රරතන කොළඹ ගෙන ඒමට දැක්වූ හදිසිය නිසාය..

    ආරක්ෂක ලේකම්ගේ මීට ඇති සම්බන්ධය දැනවෙන තවත් කාරණයකි. අන්‍ය සමාජයද අනතුරට පත් කරමින් සිදුකළ ප්‍රසිද්ධියේ ගිනි තබා ගැනීමත් ඊට ස්වර්ණවාහිනී ආයතනයේ සහ මාධ්‍ය සේවකයන්ගේ ආධාර අනුබලය ලබා දීමත් ඉතා හොඳින් හෙළි වී තිබියදී මේ සම්බන්ධයෙන් පොලිස් පරීක‍ෂණයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වුවද මහනුවර මූළස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ආර්.ඩී.එස්. ගුණරත්න මහතාට ඊට ඉඩ දී නොමැත. ආරක්ෂක ලේකම් වරයා ගේ අණ පරිදි පොලිස් පරීක‍ෂණ පැවැත්වීම අත් හිටුවා එය රහස් පොලිසියට බාර දී තිබේ. රහස් පොලිසියට පරීක‍ෂණ බාර දෙනවා යනු හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හෝ රජ කඩු සොරකම කනේගෙඩියාට බාර දීමක් වැනි යැයි නොදන්නා කෙනෙක් නැත.

    හෙළ උරුමයේ සම්බන්ධය
    ------------------------------
    හිටපු හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන ඉන්ද්‍රරතන චීවරධාරියාගේ සියදිවි නසා ගැනීමේ නාටකය සම්බන්ධයෙන් හෙල උරුමයේ ද්විත්ව චරිතය හෙළි වන්නේ මෙසේය. ගිනිතබා ගැනීමට සති දෙකකට පෙර හෙළ උරුමය ඔහු පක්ෂයෙන් ඉවත් කර ඇතැයි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබේ. ඒ අතර සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන හිමියන් පවසන්නේ ඔහු සිංහල රාවයේ සාමාජිකයෙක් බවයි. එපමණක් නොව ඊයේ පෞද්ගලික ගුවන් විදුලියකට ප්‍රකාශයක් කරමින් දයාරත්න හිමියන් කීවේ "හාමුදුරුවරුන් මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසා ගැනීම් අනාගතයේදී තව තවත් සිදුවිය හැකි බවයි." එය ඉතා බරපතල කතාවකි. මේ අනුව අක්මීමන දයාරත්න හිමියන් මෙම ගිනි තබා ගැනීමේ සිද්ධිය පිටුපස සිටින බව පැහැදිලිය.

    අක්මීමන දයාරත්න සිංහල රාවයේ සභාපති වන අතරම ජාතික හෙල උරුමයේද නිලධාරියෙකි. ජාහෙ උරුමයේ හිටපු මන්ත්‍රී කෙනෙකි. ඇත්ත වශයෙන්ම සිංහල රාවය යනු ජාතික හෙළ උරුමයේ බළල් අත් සංවිධානයකි. ජාතික හෙළ උරුමය මෙම ගිනි තබා ගැනීමේ නාටකය සූදානම් කර ඊට සති දෙකකට පෙර හෙළ උරුමයෙන් ඉන්ද්‍රරතන ඉවත් කර ඇතැයි ලිපියක් යැවුවද ඔහු සිංහල රාවයෙන් ඉවත් කෙළේ නැත. සිද්ධියේ අවාසිය එක අතකටද වාසිය තව අතකටද ඛෙදා ගැනීම ආගමික අන්තවාදී කපටි දේශපානලඥයන් සැලසුම් කර ඇති බව මේ අනුව තේරුම් යා යුතුය. සෝම හිමියන්ගේ මෘත කලේබරය විකුණාගෙන දේශපාලනයට පිවිසි මේ අවස්ථාවාදී චීවරධාරී සහ ශ්වේතධාරී දේශපාලූවන් තම බලය මහජනතාව අතර පිරිහී යන විට තවත් හාමුදුරු මළ සිරුරු විකුණා ගෙන කෑමට යන බව මෙයින් පෙනේ.

    වෙසක් දිනයේ සිදුකළ ගිනි ජාලයන් නිරීක්ෂනය කරන විට පෙනී යන තවත් කරුණක් නම් රාජපක්ෂ රෙජීමය අනාගතය බලා වඩා සැලසුම් සහගතව සිදුකළ වරාය ගිනි තැබීමේ සිද්ධිය යටපත් කර චීවරධාරියා ගිනි තබා ගැනීමේ සිද්ධිය හුවා දැක්වීමට රෙජීමයට අවශ්‍ය වූ බවයි.
    ඉන්ඩ්‍රරතන ජාතකේ.. ස්වර්න නාඩගම.. script by department of defense