සුවර්ණවහිනි චුත වෙයව්.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්වර්ණවාහිනී කියන්නෙ දෙකයි පනහෙ නාළිකාවක්.. ඒ කාලෙ පොඩි එවුන්ට බ්ලූ ෆිල්ම් පෙන්නපු චැනල් එකනේ.. තවත් මොන කතාද..? සදාචාරය උපරිමයි.. මං නිකමටවත් ඔය චැනල් එක බලන්නෑ.. ඕකෙ වැඩ කරන්නෙ මන්දමානසිකයොයි, අසහනකාරයොයි විතරයි..
    :yes: :yes: :yes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Yeshan Nimalarathne

    යකෝ තොපේ මනුස්සකම, සදාචාරය වෙසක් පෝය දවසේ ලෝකෙටම පෙන්නුවා නේද? තොපේ කැමරාකාරයා තරන් පව්කාර කාලකන්නියෙක් තවත් නැතුව ඇති. සෝමා මහත්මිය රට වටේ පින් කර කර යනවා. ඒත් එයාගෙ චැනල් 1 මනුස්ස ජීවිතයක් නැතිකරගන්න හැටි කිසිම දුකක් හැගීමක් නැතුව මුල ඉදන් අගට වීඩියෝ කරනවා. නොදකින් පව්කාර වල් හැත්ත.
    Unlike · Reply · 13 · 19 hours ago

    Young Trist

    news walin frist wimata pera obalage madya ayathnaye maushshathwaya wardanaya kirima patamalak sidu karannataii illa sitnwa
    Unlike · Reply · 6 · 20 hours ago via mobile

    Chinthaka Himendra Induruwa

    අර ගිනිතියාගත්ත හාමුදුරුවෝ ගිනිගන්නවා වීඩියෝ කරන එක පැත්තක තියල ගින්න නිවුවනම් මොකද?
    අනික ඒ හාමුදුරුවෝ ගිනි තියාගන්නවා කියල මුලින්ම කිව්ව වෙලේ ඒක පොලිසියකට කිව්වනම් මොකද?
    ඔවු ඉතින් එහෙම කරානම් නිවුස් එකක් නෑනේ නේද,
    තුක් නොදකින් උඹලගේ මාධ්‍ය කලාව..!
    Unlike · Reply · 2 · 56 minutes ago

    JL NC

    කෙනෙකුගේ විපතකදී පියවරක් නොගෙන,,තමන්ගේ බඩ වඩා ගැනීමට කතයුතු කල කාලකන්ණි ගූ වාහිනියට ජාතියේ ප්‍රණාමය...
    Unlike · Reply · 2 · 18 hours ago

    Enoch Mahesh Silva

    I gave up Live @ 8 watching few months before, as I understood how they behave as a media.
    Unlike · Reply · 3 · 18 hours ago

    Ahmadh Abdullah

    SHAME ON YOU LIVE AT 8; THIRD CLASS CHEAP MEDIA. Watch this. https://www.facebook.com/photo.php?v=270659789746447

    ජාතික හෙළ උරුමයෙන් වාර්ථාවක්
    සියදිවි නසා ගැනීම්වලින් හා මත්පැන් පානයෙන් ලොව පළමු රටවල් 3 අතර ශ්‍රී ලංකාව
    Length: 5:18
    Unlike · Reply · 1 · 23 minutes ago

    Chinthaka Himendra Induruwa

    දන්වත් මිනිසුන්ගෙන් සමව ඉල්ලපල්ලා...........
    Unlike · Reply · 1 · 53 minutes ago

    Rahu Rahu

    Channel for racist
    Unlike · Reply · 1 · about an hour ago via mobile

    Young Trist

    himiyan karanna gya de nodanna lesa idiripath karata....rata misisu moda nhaa....raga pagena news kuwaa......frist wn natha..palamuwa ..........,,manushathwaya wardanaya karagnna
    Like · Reply · 18 hours ago via mobile

    Young Trist

    Mama suwarnavahini prekshakayak..obala rajaye piligath madya jalayak widiyta..indrathna himyange davi yna thru kamarawa atawagee bala sitima sdaranada....warak janadi pathi thumath a pilibada hoda kathawak idiri path kara ....mokakin frist wnda gyath wadakk nhaaa a awasthwa camarawa kisi kara jevethyk bara gnimata katauthu kara nm ita wada pilignumak labenu atha..madyak widiyata mita wada vimasillan katauthu karai kiya balaporoththu wamuu..sthut
    Like · Reply · 20 hours ago via mobile

    :growl::growl::growl:
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    yes4lo.gif

    wadak ne mun okkoma cmnts delete karanawa.. gu wahiniya warjanaya karamu. report karapalla fb page tika