Questions සුවසැරිය නොමිලේ ද ලැබුනේ!?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇත්තටම සුවසැරිය (මයිත්‍රී) කාලේදී හම්බුන ඒවා ආණ්ඩුවෙන් සල්ලි ගෙවලද ගත්තේ ?
    Source තියෙනවනම් දාන්න.. :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    187270275_1422215901457646_1383099452387816151_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉන්දියාවේ සමහර ග්‍රාමීය පැතිවල රෝහලක්වත් නෑ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න...... මේ වෙනකොට කොරෝනා ලෙඩ්ඩු ගස්යට උඩ බලාගෙන අමාරුවෙන් හුස්ම ගන්නවා ඒ තැන්වල...... මෙහෙම තත්වයක් තියෙන ඒ රටේ එකාලට පිස්සුවක් තියේද අපිට ඇම්බියුලන්ස් නිකන් දෙන්න? මේව දිගු කාලීන සැලසුම්..... වරාය නැගෙනහිර පර්යන්තය....... ඉක්ටා......... මෙකී නොකී හැම දෙයක්ම මේව අස්සේ හැංගිලා තිබුනා.........
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඕක ගැන එක පාරක් මේකේ ත්‍රෙඩ් එකක් ගියා බන් දැන් නම් හොයන්ඩ බැ
    එකේ තිබ්බ විදිහට කොච්චර දෝ කාලයක් තමා ඔය ෆ්‍රී දෙන්නේ කියලා තිබ්බේ
    (agreement ekada mokakda post karalaa thibba mathaka hatiyata)
    වැරද්දක් හරි හරියට දන්නා කෙනෙක් හරි ඉන්නවා නම් අප්ඩේට් කරන්ඩ.

    මගේ අදහසට අනුවනම් ඕක හොද වැඩක්, කොහොම කරත්
    හැබැයි මෙහෙම කරානම් ඕක ගොඩාක් හොදයි
    ජපන් වගේ රටකින් ආධාර අරගෙන ජපන් ඇම්බියුලන්ස් ටිකක් අරගෙන ඉන්දියාවේ සම්බන්දයක් නැතුව කරා නම් පට්ට.
    මොකද ඉන්දියන් උන් ඕක අපිට ආදරේට කරා නම් වෙනඩ ටිකක් අමාරුයි.
    ඔය පුහුණු කරන ඒවා නම් මෙහෙත් කරන්ඩ පුළුවන් මම හිතන්නේ.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පලවෙනි අව්රුද්ද ඉන්දියාවෙන්, ඊට පස්සේ ලංකා රජයෙන්. දන්නා විදියට එහෙමයි

    වාහන ටිකද ? නැත්නම් පුරුදු කරන කාර්යමණ්ඩල ද ?
    ඕක ගැන එක පාරක් මේකේ ත්‍රෙඩ් එකක් ගියා බන් දැන් නම් හොයන්ඩ බැ
    එකේ තිබ්බ විදිහට කොච්චර දෝ කාලයක් තමා ඔය ෆ්‍රී දෙන්නේ කියලා තිබ්බේ
    (agreement ekada mokakda post karalaa thibba mathaka hatiyata)
    වැරද්දක් හරි හරියට දන්නා කෙනෙක් හරි ඉන්නවා නම් අප්ඩේට් කරන්ඩ.

    මගේ අදහසට අනුවනම් ඕක හොද වැඩක්, කොහොම කරත්
    හැබැයි මෙහෙම කරානම් ඕක ගොඩාක් හොදයි
    ජපන් වගේ රටකින් ආධාර අරගෙන ජපන් ඇම්බියුලන්ස් ටිකක් අරගෙන ඉන්දියාවේ සම්බන්දයක් නැතුව කරා නම් පට්ට.
    මොකද ඉන්දියන් උන් ඕක අපිට ආදරේට කරා නම් වෙනඩ ටිකක් අමාරුයි.
    ඔය පුහුණු කරන ඒවා නම් මෙහෙත් කරන්ඩ පුළුවන් මම හිතන්නේ.
    :yes:
    Salli dila hari natuwa hari eka itn hodai ne gatta eka.. 🤔

    ඔව් මචන්... දැනගන්න ඕනේ උනේ Free කිව්වට ඒවටත් ගෙවලද කියලා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    India gifts 88 ambulances to operate a free ambulance service

    The Indian Government has gifted 88 ambulances for the maintenance of free ambulance services within Colombo and the Southern Province. The handing over of these ambulances took place in Colombo yesterday.

    The presentation of these ambulances took place under the patronage of Indian High Commissioner to Sri Lanka Y.K. Sinha at the Sri Lanka Foundation Institute. These ambulances were handed over to Prime Minister’s Secretary Saman Ekanayake.

    The gifting of the ambulances took place in response to a request made by Sri Lanka to Prime Minister Narendra Modi when he was on a visit to Sri Lanka. The ambulance service will initially be operative in Colombo and the Southern Province.



    The Government plans to operate this service in other areas too in the future. Action was initiated to impart training to employees who will be engaged in the ambulance service. Present at the ceremony to hand over the ambulances was a group including Health Services Director General Dr. Palitha Mahipala.

    - http://www.news.lk/news/business/it...mbulances-to-operate-a-free-ambulance-service

    No influx of Indians through ambulance service, India assures Sri Lankans

    Mon, Feb 22, 2016, 04:47 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Feb 22, Colombo: Indian official sources Saturday clarified that there is no scope for an influx of Indian personnel into Sri Lanka through the India-aided Emergency Ambulance Service which is to be introduced in two Lankan provinces shortly.

    The Joint Opposition Group had alleged that the service, to be run by the Hyderabad-based GVK Emergency Management and Research Institute with a grant of US$ 7.6 million from the Indian government, will be employing only Indians, and not Sri Lankans.

    Rebutting this, Indian officials said that except for two or three Indian planners, all the paramedical personnel and supporting staff will be Sri Lankans, the New Indian Express reported.

    The service, to be rendered in the Western and Southern provinces initially, will launch 88 ambulances employing over 600 Sri Lankans. The Sri Lankans will be employees of the local subsidiary of GVK-EMRI.

    Indian officials also denied the charge that users of the ambulance service will have to pay for it. The service is funded entirely by an Indian government grant and is to be offered free for a year, after which the Lankan government can review the arrangement.

    The idea of starting an emergency ambulance service with Indian help was mooted not by India, but by Prime Minister Ranil Wickremesinghe when his Indian counterpart, Narendra Modi, visited Lanka in March 2015. Letters on it were exchanged when Wickremesinghe visited New Delhi in September.

    On a request from Prime Minister Ranil Wickremesinghe, the Indian Prime Minister Narendra Modi during his visit to Sri Lanka in March has agreed to provide such an Emergency Ambulance Health Protection Service to Sri Lanka as well.

    - http://www.colombopage.com/archive_16A/Feb22_1456139857CH.php
     
    • Like
    Reactions: Solo Rider

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඇත්තටම සුවසැරිය (මයිත්‍රී) කාලේදී හම්බුන ඒවා ආණ්ඩුවෙන් සල්ලි ගෙවලද ගත්තේ ?
    Source තියෙනවනම් දාන්න.. :yes:

    eka indian government grant ekak widiyata lebune.
    Grant kiyanne Free
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    වාහන ටිකද ? නැත්නම් පුරුදු කරන කාර්යමණ්ඩල ද ?

    :yes:


    ඔව් මචන්... දැනගන්න ඕනේ උනේ Free කිව්වට ඒවටත් ගෙවලද කියලා.
    ඔක්කොම Free නැහැ මචන් . පළවෙනි ටික Free දුන්නා ඉතුරු ඒවාට සල්ලි ගෙවලා ගත්තේ . ඒ දවස් වල පත්තර වල ගියා ලංකාවේ ආණ්ඩුවෙන් දෙවෙනි වටයේ ඉඳන් ගෙන්නපු ඒවාට සල්ලි ගේවුවා කියලා.

    කෝචරකට
    සල්ලි ගේවුවද කියලා හරියටම කියන්න බැහැ මොකද ඔය ගනුදෙනු කොහේවත් හොයන්න නැහැ . මහා බැකු වාර්තාවේ වත් නැහැ 🤣🤣