සුවාමි පුරුෂයිනි..........!
සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය ඉදිරියටම වී කට ඇරගෙන නරඹන්න. චංගුමීට පිස්සු වැටෙන්න (බොරුවට ). චන්ගුමීගේ පින්තූර එකතු කරන්න. නිදන කාමරේ බිත්තියේ අලවන්න. කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට දමන්න. බිරිඳ හා කතා කරන සැම විටම චංගුමී ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඈව වර්ණනා කරන්න. බිරිඳගේ රෝගය සතියෙන් සුවයි. ඉන් පසු ඔබේ නිවසේ සුජාත දියණිගේ මූසල හඬ නො ඇසෙනු ඇත.