සුවාමි පුරුෂයිනි..........!

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    සුවාමි... 02-05-2013 06:32 AM oka sirase giyanam thota hodai neda pons?

    සහතික ඇත්ත අර ගොන් දෙපැය යන කාලේ මෙහෙම හිතුනෙ නැත්තෙ මොකද දන්නෙ නෑ.
    කුජීතයි ඕයි.
    :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව දවස් තුනයි තියෙන්නෙ ඒ මගුල ඉවර වෙන්න..
    ඒත් තව දියණියක් එනවා ඒකෙන් පස්සෙ..
    එයාටත් පිස්සු වැටුනොත් තමා අවුල..
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    සුවාමි පුරුෂයිනි ඔබේ බිරිඳ සුජාත දියණි බැලීමට ඇබ්බැහිවී සිටීද? ඔබට එය පේන්නට බැරිද? බිරිඳ මෙයින් ගලවාගැනීමට අවශ්‍යද? මෙන්න බේත. අත්දුටුවයි(ලු ) ප්‍රත්‍යක්ෂයි (ලු ) අකමැත්තෙන් වුවත් ටික කාලෙකට සුජාත දියණිට කැමති වන්න. වරද්දන්නේ නැතුව අන් සියළු වැඩ පසෙක දමා රූපවාහිනිය ඉදිරියටම වී කට ඇරගෙන නරඹන්න. චංගුමීට පිස්සු වැටෙන්න (බොරුවට ). චන්ගුමීගේ පින්තූර එකතු කරන්න. නිදන කාමරේ බිත්තියේ අලවන්න. කොම්පියුටරේ ඩෙස්ක්ටොප් එකට දමන්න. බිරිඳ හා කතා කරන සැම විටම චංගුමී ගැනත් කතා කරන්න අමතක කරන්න එපා. ඈව වර්ණනා කරන්න. බිරිඳගේ රෝගය සතියෙන් සුවයි. ඉන් පසු ඔබේ නිවසේ සුජාත දියණිගේ මූසල හඬ නො ඇසෙනු ඇත.



    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    patta ooooiii
    Rep+