සුවිප් ඇදීමේ සම්භාවිතාව?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    oka hodai 40ta aran hoda mano park gahanna. mama prado 1kuth gaththa. 😂
    සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    oka hodai 40ta aran hoda mano park gahanna. mama prado 1kuth gaththa. 😂

    සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..
    අඩෝ ඔව්
    අරක්කු බීල කාලකන්නි වගේ ඉන්නවට වැඩිය ඕකක් අරන් ගහන මනෝපාර ආතල්
     
    • Like
    Reactions: Asmodeus and $onny

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    උබ කොහොමද prof pic 2ක් දාගෙන ඉන්නේ ? :unsure:
    අම්මට සිරි. උබ කියනකල් මාත් දැක්කෙ නෑ. profile pic දෙකක් පෙන්නනවා තමයි:P
    මේක තමයි දැන් දාගෙන ඉන්නෙ.

    584012.jpg

    කලින් දැම්ම එක මේක. හැබැයි දැන් දෙකම පේනවා සිම්හලයෝ :lol: මට කිරියේ VIP Access ලැබිලා
    images (23).jpeg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අම්මට සිරි. උබ කියනකල් මාත් දැක්කෙ නෑ. profile pic දෙකක් පෙන්නනවා තමයි:P
    මේක තමයි දැන් දාගෙන ඉන්නෙ.

    584012.jpg

    කලින් දැම්ම එක මේක. හැබැයි දැන් දෙකම පේනවා සිම්හලයෝ :lol: මට කිරියේ VIP Access ලැබිලා
    View attachment 248183
    මට එකයි පේන්නේ..
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    jeewithetama aran thiyenne sweek tickets 2i. dekama winkunapu aya paw kiyala gatte. mata mathaka naa 1st eka adunada kiyala. eth rs 10k 20k wage thamai.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113

    මනො පාර

    Hamma.. maru ne.. price එක ගන්න කොච්චර කල් ගියා ද?
    Lottry එක මොකක්ද?
    ඇයි උම්බට ගිහින් දැන් ගන්නද
    ------ Post added on Mar 19, 2025 at 10:05 AM

    දිනපු එවුනුත් නැත්තේම නෑ 🙄
    m-DSC-5528.jpg
    ඔවු මචන් රවි කරුනානායක දින්නෙ
    ------ Post added on Mar 19, 2025 at 10:06 AM

    සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..

    ------ Post added on Mar 19, 2025 at 10:07 AM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මහජන සම්පත විතරක් ගනිල්ලා.
    අනික් ඒවා නම් තනිකර බොරුව
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    උබලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ දිනුම් ඇදලා ටිකට් ප්‍රින්ට් කරන්නේ කිව්වට 🤣
    Umba wagakeemenda kiyanne?