සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..oka hodai 40ta aran hoda mano park gahanna. mama prado 1kuth gaththa.![]()
සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..oka hodai 40ta aran hoda mano park gahanna. mama prado 1kuth gaththa.![]()
oka hodai 40ta aran hoda mano park gahanna. mama prado 1kuth gaththa.![]()
අඩෝ ඔව්සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..
ඉතින් ඊට කලින් ගන්න පුළුවන් නේ..yako 6 venakota lottory board eke ticket eke dinum adinawa........atule inna evun pitata result denava terumak ne aragena
අම්මට සිරි. උබ කියනකල් මාත් දැක්කෙ නෑ. profile pic දෙකක් පෙන්නනවා තමයිඋබ කොහොමද prof pic 2ක් දාගෙන ඉන්නේ ?![]()

මට කිරියේ VIP Access ලැබිලාමට එකයි පේන්නේ..අම්මට සිරි. උබ කියනකල් මාත් දැක්කෙ නෑ. profile pic දෙකක් පෙන්නනවා තමයි
මේක තමයි දැන් දාගෙන ඉන්නෙ.
![]()
කලින් දැම්ම එක මේක. හැබැයි දැන් දෙකම පේනවා සිම්හලයෝමට කිරියේ VIP Access ලැබිලා
View attachment 248183
මට එකයි පේන්නේ..
puluwan...lottery board eke kellek set karaganin........ඉතින් ඊට කලින් ගන්න පුළුවන් නේ..
කලින් දාන result එක හොයාගන්න විදියක් නැද්ද?
දිනපු එවුනුත් නැත්තේම නෑඅකුණක් වැදීමේ සම්භාවිතවයට වඩා අඩු ඇති මම හිතන්නේ..
hodaine ban. 2019 nam laksha 10 n japan car ekakuth ganna puluwanne.2019 මට ඇදුන ලක්ශ 10. එච්චරම තමා..
Try again ewa witarai Win kaleDialog Scratch card එක හූරලා බලපං ඇදෙනවද කියලා WOW app එකෙන්![]()

Hamma.. maru ne.. price එක ගන්න කොච්චර කල් ගියා ද?2019 මට ඇදුන ලක්ශ 10. එච්චරම තමා..
ඇයි උම්බට ගිහින් දැන් ගන්නදHamma.. maru ne.. price එක ගන්න කොච්චර කල් ගියා ද?
Lottry එක මොකක්ද?
ඔවු මචන් රවි කරුනානායක දින්නෙදිනපු එවුනුත් නැත්තේම නෑ
![]()
සිරාවට, කෝට් 40 ඇදුනම හොරැන්ගෙන් බේරිලා, සල්ලි ටිකෙන් ඉක්මනටම ඉඩම්, වාහන අරන් දාන එකත් plan කරලා තියෙන්නේ..
එක එක ඒවට වියදම් උනා බන්, ටිකට් එක ගත්ත එකාට මම 50 දුන්න.hodaine ban. 2019 nam laksha 10 n japan car ekakuth ganna puluwanne.
Umba wagakeemenda kiyanne?උබලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ දිනුම් ඇදලා ටිකට් ප්රින්ට් කරන්නේ කිව්වට![]()