සුව විරුවෝ තමා හොදටම කරන්නේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උඅබ් දෙන්නේ නැතුව හිටපන් පොන්ස්. පාමසි කාරයොන්ට මොන excecutive පට්ටන්ද. මේ කොහේ තිබ්බ සංගමයක්. අහලවත් නැනේ. ලිද ලග සංගමේ වගේ එකක්ද.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උඅබ් දෙන්නේ නැතුව හිටපන් පොන්ස්. පාමසි කාරයොන්ට මොන excecutive පට්ටන්ද. මේ කොහේ තිබ්බ සංගමයක්. අහලවත් නැනේ. ලිද ලග සංගමේ වගේ එකක්ද.
    උඹ වගේ තවම නිල්ජංගියක් ගහගෙන ඉන්න පිරිමි ස්ටුඩන්ට් මිසී පොන්නයෙක් දන්න සංගම්.පලයන් බූරුවා යන්න.

    ෆාමසි ෆාමසි ගගා හිටපන්. 🤣😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    6F920EFA-25E6-4B2C-85B5-4863B33DF173.jpeg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නැති පට්ටන් ගැන හින මවන්නේ ලද දෙයින් සතුටු වෙයන්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බුදු හාමුදුරුවෝ නිකන්ද බං කිව්වේ සාසනේ විනාස කරන්නේ ඒක ඇතුලෙන්ම එන උන්දැලා කියලා. මුරුත්තෙට්ටුවේ එක්ක බලද්දි සමන්ත බඩ්ඩ හොඳයි. බුදු හාමුදුරුවෝ ගිලනුන්ට උපස්ථානය ගැන කියලා තියෙනවා. මේ බුරුවා බුද්දාගම හරියට දන්නේ නෑ සිව්ර ගහන් හිටියට.

    නැති පට්ටන් ගැන හින මවන්නේ ලද දෙයින් සතුටු වෙයන්.
    එහෙම හිතන් හිටපන්. නිකන් මොකටද ප්‍රෙශර් හදා ගන්නේ 😂
    ------ Post added on Jul 6, 2021 at 12:19 AM
     
    • Like
    Reactions: nicjosh83

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයාට ගොඩාක් දේවල් තියනවා නේද. ඉතින් තියන දේවල් වලින් සතුටු වෙවී හිටපන්කෝ අනුන්ගෙ මගුල් හ්හොයන්නේ නැතුව. බුදු හාමුදුරුවෝ එහෙමත් කියලා ඇති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්තටම උඹලගේ හිතට වැඩ දෙන්නේ නැද්ද බන් මේ වෙලාවේ ඔහොම කරන එක. මේ වගේ panademic එකක් එන්නේ අවරුදු 100ට පාරක් ඒ වගේ වෙලාවක මෙහෙම කරද්දී හිතෙන්නේ නැද්ද වැස්සේ නැතත් හෙන පාත් වෙයි කියල.

    බුදු හාමුදුරුවෝ නිකන්ද බං කිව්වේ සාසනේ විනාස කරන්නේ ඒක ඇතුලෙන්ම එන උන්දැලා කියලා. මුරුත්තෙට්ටුවේ එක්ක බලද්දි සමන්ත බඩ්ඩ හොඳයි. බුදු හාමුදුරුවෝ ගිලනුන්ට උපස්ථානය ගැන කියලා තියෙනවා. මේ බුරුවා බුද්දාගම හරියට දන්නේ නෑ සිව්ර ගහන් හිටියට.

    එහෙම හිතන් හිටපන්. නිකන් මොකටද ප්‍රෙශර් හදා ගන්නේ 😂
    ------ Post added on Jul 6, 2021 at 12:19 AM
    මහන්වීමේ අර්ථය දන්නේ නැති චීවර දාරීන්. අම්මප ච්වීව්ර දාරීන්ව එලියට දානවනම් ලංකාවේ දනක් දෙන්නවත් හාමුදුරු නමක් හොයාගන්න බැරිවෙනවා.
    ------ Post added on Jul 6, 2021 at 12:37 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    මහන්වීමේ අර්ථය දන්නේ නැති චීවර දාරීන්. අම්මප ච්වීව්ර දාරීන්ව එලියට දානවනම් ලංකාවේ දනක් දෙන්නවත් හාමුදුරු නමක් හොයාගන්න බැරිවෙනවා.
    ------ Post added on Jul 6, 2021 at 12:37 AM
    නාරාහේන්පිට අභයාරාමයට ගිහින් බලපන් බ්ලඩ් බෑන්ක් එකේ නර්ස්ලාට මුගේ පන්සල ඇතුලේ නවාතැන් පහසුකම්. මම නම් දිනපතා දකිනවා යද්දි එද්දි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමුන්ම හදපු protocol වලට පයින් ගහලා වැක්සීන් 13000ක් පැහැර ගත්දී ගාල්ලේ දී සල්ලි වලට වැක්සීන් ගහලා මාට්ටු වෙද්දී (පලවෙනි සිල් පදේ) ටීම් work අමතක කරද්දී . පඩි 47-78 දාහකින් වැඩි කරගද්දී ඔය සිල් පද ගොඩකකට අමතකයි
    Btw ඔක්කොමත් හරි පාමසි කරයා බමුණන්ට කඩේ යන එක තමා ඉවසන්න බැරි
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    ගහගත්තා බන් අද ආමි හොස්පිට් එකේ. කිසිම අවුලක . රනවිරුවොන්ට බුදු සරනයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වැඩ බලන මුදල් ඇමත් හා වැඩබලන අගමැති හා මීලග ජනපති අපේක්ශක ගරු බැසිල්තුමා පිලිගැනීමට අද රෑනොනිදා දිවයින පුරා සැරසිලි වැඩ ලහිලහියේ. රටපුරා උත්සවස්‍රීයක්. කොළඹ කොටස් මිලත් ඉහලටම.