සුශාන්ට් සින් ඉන්දියන් නලුවා VS පේමසිරිගේ පුතා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    --ප්‍රකට බොලිවුඩ් තරුවක් වූ සුශාන්ට් සින් රාජ්පුත් දිවිනසාගනී -ඉන්දියානු මාධ්ය--

    අපේ උන් -" අපොයි පව් එයා.කොච්චර ලස්සන කෙනෙක්ද ?කවුද එයාට වෙනස්කම් කරේ..මෙහෙම මිනිස්සුන්ට වෙනස්කම් නොකරන්න කවුරු කවුරුත් හිතට ගන්න .මේකට වගකියන්න ඔනේ මේයාට ෆිල්ම් දීපු නැති අර කරන් ජොහාර් ලොල්ලා..ඒනලුවා ඩීප්‍රෙශන්වලින් මැරුනේ. ඔගොල්ලන්ටත් ඩෙප්‍රෙශන් නම් බෙහෙත් ගන්න ..අනේ එයා හොද තැනක ඉපදෙන්න ඔනේ ..ඇයි එයාට සම්මාන හරියට නොදුන්නේ ? මට වාවගන්න බෑ . මේවට අර කරන් ජොහාර් කියන එකයි මෙයාව කොන් කරපු සේරමයි වග කියන්න ඔනේ ..බොලිවුඩ් දැන් පවුල් වාදයක් වෙලා.පල්ලෙහයින් එන කෙනාට තැනක් නෑ ."

    ---බත්තලන්ගුන්ඩුවේ පේමසිරිගේ පුතා දිවිනසාගනියි.දසුන් නිශාන් රoගන ශිල්පියා දිවි නසා ගනි ." - හිරු/දෙරන -රටවටා පුවත් --

    අපේ උන් - "තුක් නොදකින්.මූ පිරිමියෙක්ද ?නපුන්සකයෙක්.ඔකුන් මැරිලම යන්න ඔනේ .ඔකුන් රටට බරක් . අත පය නැති උන් හිටන් හම්බකරන් ජීවත් වෙනවා. මූට බෑ . මෙවාමගින් අපේ තරුණ පරපුරට වැරදි ආදර්ශ දෙනවා. නොදකින්. කවුද මූව බිහිකරපු වේසී? ගෑනු පස්සේ යන පිම්පියා.කොන්දක් නැද්ද මුන්ට. දිවිනහගන්න එක පවක්.දැන් අපායේ විදවනවා ඇති ... හොද වැඩේ ...මැරිලම යන්න ඔනේ ..මූව බිහිකරපු දෙමව්පියෝ කොච්චර විදවනවා ඇත්ද ? රැග් එකක් දුන්නා කියලා දිවිනහගන්නවද පිරිමියෙක් ? පවුලට කන්න දෙන්න විදිහක් නැහැ‍යි කියලා දිවිනහගන්න පිරිමි මොක්කුද ?"

    නිගමනය - සිoහල කියන්නේ මාර කුහක මෝඩ ආත්මාර්තකාමි ලිoමැඩි හැත්තක් :sneaky::sneaky::sneaky:(y)

    ---sj91 ගේ සමාජ විද්යාත්මක පර්යේක්ෂනයකි--
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Hemadema outer appearance ekata thamai bn.hitapanko oya shushant kiyana eka black kapiri wage look ekak tibbanan oya adare ne.
    E unata u bollywood posh porakne
    Oya americawe marichcha kallage pinturak
    Wath dakinne natiwa american policiyata banne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    සිරා කතාව.

    Dan balapan ranja u genu kiyakata puke ariyath lankawe un mukuth kiyannne ne genuth awulak ne uth ekka hinawela innawa yana yana thana.e u look ekak tiyena hinda.ketha ekek oya wage wedak kara nan lankawe genu muna wath balanne ne.
     
    • Like
    Reactions: Tharaka_x

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    --ප්‍රකට බොලිවුඩ් තරුවක් වූ සුශාන්ට් සින් රාජ්පුත් දිවිනසාගනී -ඉන්දියානු මාධ්ය--

    අපේ උන් -" අපොයි පව් එයා.කොච්චර ලස්සන කෙනෙක්ද ?කවුද එයාට වෙනස්කම් කරේ..මෙහෙම මිනිස්සුන්ට වෙනස්කම් නොකරන්න කවුරු කවුරුත් හිතට ගන්න .මේකට වගකියන්න ඔනේ මේයාට ෆිල්ම් දීපු නැති අර කරන් ජොහාර් ලොල්ලා..
    ඒනලුවා ඩීප්‍රෙශන්වලින් මැරුනේ. ඔගොල්ලන්ටත් ඩෙප්‍රෙශන් නම් බෙහෙත් ගන්න ..අනේ එයා හොද තැනක ඉපදෙන්න ඔනේ ..ඇයි එයාට සම්මාන හරියට නොදුන්නේ ? මට වාවගන්න බෑ . මේවට අර කරන් ජොහාර් කියන එකයි මෙයාව කොන් කරපු සේරමයි වග කියන්න ඔනේ .."

    ---බත්තලන්ගුන්ඩුවේ පේමසිරිගේ පුතා දිවිනසාගනියි.දසුන් නිශාන් රoගන ශිල්පියා දිවි නසා ගනි ." - හිරු/දෙරන -රටවටා පුවත් --

    අපේ උන් - "තුක් නොදකින්.මූ පිරිමියෙක්ද ?නපුන්සකයෙක්.ඔකුන් මැරිලම යන්න ඔනේ .ඔකුන් රටට බරක් . අත පය නැති උන් හිටන් හම්බකරන් ජීවත් වෙනවා. මූට බෑ . මෙවාමගින් අපේ තරුණ පරපුරට වැරදි ආදර්ශ දෙනවා. නොදකින්. කවුද මූව බිහිකරපු වේසී?
    ගෑනු පස්සේ යන පිම්පියා.කොන්දක් නැද්ද මුන්ට. දිවිනහගන්න එක පවක්.දැන් අපායේ විදවනවා ඇති ... හොද වැඩේ ...මැරිලම යන්න ඔනේ ..මූව බිහිකරපු දෙමව්පියෝ කොච්චර විදවනවා ඇත්ද ? රැග් එකක් දුන්නා කියලා දිවිනහගන්නවද පිරිමියෙක් ? පවුලට කන්න දෙන්න විදිහක් නැහැ‍යි කියලා දිවිනහගන්න පිරිමි මොක්කුද ?"

    නිගමනය - සිoහල කියන්නේ මාර කුහක මෝඩ ආත්මාර්තකාමි ලිoමැඩි හැත්තක් :sneaky::sneaky::sneaky:(y)

    ---sj91 ගේ සමාජ විද්යාත්මක පර්යේක්ෂනයකි--

    උඹේ ඔය නල්ලමලේ පර්යේසන වාර්තාව උඹම තවපාරක් නිවී හැනහිල්ලේ කියවලා බලපන්!!!:ROFLMAO::ROFLMAO:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Dan balapan ranja u genu kiyakata puke ariyath lankawe un mukuth kiyannne ne genuth awulak ne uth ekka hinawela innawa yana yana thana.e u look ekak tiyena hinda.ketha ekek oya wage wedak kara nan lankawe genu muna wath balanne ne.
    ලුක් එකටත් වඩා මචෝ බුවා ඒක ෆේස් කරපු විදිහ සහ මිනිහා ඉන්න පොසිෂන් එක මිනිස්සුන්ගේ මේ හැසිරීමට බලපෑවා බන්!!!​
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,657
    68,000
    113
    ලුක් එකටත් වඩා මචෝ බුවා ඒක ෆේස් කරපු විදිහ සහ මිනිහා ඉන්න පොසිෂන් එක මිනිස්සුන්ගේ මේ හැසිරීමට බලපෑවා බන්!!!​
    E unath look eka major role ekak play karanawa bn.u ketha ekek nan mona widiyata face karath uta baninawa
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    E unath look eka major role ekak play karanawa bn.u ketha ekek nan mona widiyata face karath uta baninawa

    එහෙම බැලුවොත් සනත් ජයසූරිය කියන්නේත් (අති දක්ශයෙක් වුණාට,) පෙනුම අතින් එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි නේ බන්! ඒත් ඒ මනුස්සයාවත් මිනිස්සු ඇක්සෙප්ට් කරගන්නේ ඇයි?? (අර සීන් එකෙන් පස්සෙත්)

    මෙතන කේස් එක මොකද්ද වැරැද්ද කියන එකටත් එහා කරපු මිනිහා "කවුද" කියන එකයි!!
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම බැලුවොත් සනත් ජයසූරිය කියන්නේත් (අති දක්ශයෙක් වුණාට,) පෙනුම අතින් එච්චර කඩවාම් කෙනෙක් නෙවෙයි නේ බන්! ඒත් මිනිස්සු ඒ මනුස්සයාවත් මිනිස්සු ඇක්සෙප්ට් කරගන්නේ ඇයි?? (අර සීන් එකෙන් පස්සෙත්)

    මෙතන කේස් එක මොකද්ද වැරැද්ද කියන එකටත් එහා කරපු මිනිහා "කවුද" කියන එකයි!!
    :yes: :yes:
     
    • Like
    Reactions: M a d d i e