සුසන්තිකා මෙන්න දැන් ඉදලම දුවනවා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    සුසන්තිකා මෙන්න දැන් ඉදලම දුවනවා

    ගිහිල්ලම බලපල්ලකො

    https://www.facebook.com/profile.php?id=100008508000692

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දිලිදිකම තුරන් කර අබිමානවත් පරපුරක් ගෞරවය ආරක්ශාකර ගැනිම උදෙසා පෙලගැසෙමු .........අපේ බලාපොරොත්තු ඉටුකරන රට පමනක් නොව ලොවක් දිනා ලොවක් මවිත කල දේශයේ අබිමානය,,,,,, හෙල කාන්තා ශක්තිය ලොවටම කියා පෑ අයුක්තිය අසාදාරනය කරදර බාදා පිඩා නින්දා අපහාස තාඩන පීඩන මැද නොසෙල්වී උපන්බිමට විජයග්‍රහණය ලබාදු න් දේශයේ දිරිය දියනිය කෑගලු ජනතා නායිකාව කරමු ,,,,,,,,,,,,,,,:lol::lol::lol::lol::lol:

    කොරයි කොරයි දිලිදු කම තුරන් ....පාදඩ හැත්ත ...මතකද අර හමුදා කාරයෙකුට එහෙම ගහලා මෙකි කරපු දේවල්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    jZ2Gfzj.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද මේකිට නොමිනේෂන් දුන්නේ නැත්නම් දැන් සභාපති මෛත්‍රි නේ.:P
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    me parawath ugath buddimath wedagath deshapalana denimak ethi minissu parliament ekata yanna lebewa kiyala prarthanawak thama karanna wenne. :(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    හ්ම් එ් පාර මෙයා මෙකද කරන්න හදන්නෙ??