සුසුකි, හොන්ඩා, නිසාන් කාර් වැඩිවන හැටි

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    සුසුකි, හොන්ඩා, නිසාන් කාර් වැඩිවන හැටි

    රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ.

    මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද,
    EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල රුපියල් 525,000 කින්ද වැඩිවී ඇත.

    මීට අමතරව, FIT HYBRID 1330 CC රථයක මිල රුපියල් 463,000 කින්ද, SHUTTLE HYBRID 1330CC රථයක මිල රුපියල් 804,000 කින්ද, FREED HYBRID 1490 CC රථයක මිල රුපියල් 727,000 කින්ද, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 330,000 කින්ද වැඩිවී ඇතැයි අනාවරණය වේ.

    එසේම, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 812,000 කින්ද, FIT HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 694,000 කින්ද, SHUTTLE HYBRID 2015 1490 CC රථයක මිල රුපියල් 528,000 කින්ද VEZEL HYBRID 1490 CC රථයක මිල රුපියල් 590,000 කින්ද වැඩීවී ඇත.

    අනාවරණය වන ආකාරයට VEZEL HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 638,000 කින්ද, GRACE HYBRID 1490 CC රථයක මිල රුපියල් 708,000 කින්ද,
    X‐TRIAL HYBRID 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද X‐TRIAL HYBRID 4WD 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද වැඩිවී තිබේ.

    මෙම මිල වැඩිවීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහත පරිදිය.

    Suus.png

    Source - adaderana
     
    • Like
    Reactions: The_Joker

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    වොක්ස් වැගන් ආර්ථිකය.......
    *ක තමයි......

    වොක්ස්වැගන් කියල නමක් නෑ පුටෙ. ෆොක්ස්වැගන්

    ෆක්ස් වැගන් ආර්ථිකය
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වොක්ස්වැගන් කියල නමක් නෑ පුටෙ. ෆොක්ස්වැගන්

    ෆක්ස් වැගන් ආර්ථිකය

    ඇත්තද පුටෙ....
    අදයි ඇහුවෙ..
    එනිවෙ ගුඩ් ලක්..
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    mata duka na machan UNP anduwen waahana mila wadi karaata... ekata unta hena gahanawa kiyapu boru walata.... mata duka .... mata tharaha.... mata kalakirenne.... "ithin hodayne , paare wahana wadiyne , hamotama japan car oneda , thawath wadi karanna tibbe, naluwek nemey molayak , UNP anduwak awama hariyay " ... kiyana mee harak huththige puthaala set ekak api athara jeewath weemay.....mata ungen ahanna thiyenne ...... " ay pakoo ... UNP anduwak aawana ube waarike nikan gewala denawa kiwwada ?? policiyen petrol gahala denawada ?? ........ dan puke amaruwa harida "" kiyala thamay...... mahinda waradi wada karaa sahenna... godak uddachcha wada kara... habay danata wada supiri mattamaka sanwardanayak karagena awa ratata yuddekut iwara karala... dan inna dedunu wesige puthala monawada thawama ratata kare ??? :angry::angry:
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb

    true machn

    api wahanayak ganne balan innaawa machn kohoma hari eth balapan mea anduwa karapu wadee.800-1000 cc wath adu karanne oni ban..
    :angry: