සුසුති වැගන් ආර් එකක් ගන්න උදව්වක්

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    සුසුති වැගන් ආර් එකක් ගන්න උදව්වක්

    මට සුසුති වැගන් ආර් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. ගන්න හොඳ තරනක් කියන්න පුළුවන්ද? ගක්කු අය පාවිච්චා කරපු අය ඉන්නවද?
     

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මිල ගණන් දැන ගන්න පුළුවන්ද වර්ග දෙකේම. මම වැඩිය කැමති 2017ට. ඒත් මිල අනුවයි මොඩල් එක අන්තිමට තීරණය කරන්න වෙන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,661
    113
    Piliyandala
    මචන් කොහුවල හරියෙන් පටන් ගත්තමහ කාර් සෙල් කීපයක් ම තියෙනවා.... මොකක්ද හොඳ කියන්න නම් දන්නේ නෑ ගිහිල්ලම බලල ගන්න....
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    man ekak genna gatta japan welin. FZ with Safety Package 34.75 giya. 1 month wage giya genna ganna.