වැගන් ආර්, ඩිමෝ බට්ට අලුතින් එනවද?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    වැගන් ආර් අලුතින් එනවද සිංහලූ?
    කීයක් වේයිද?

    අලුතින් එන රෝද හතරේ වාහන මොනවාද? පොඩි මිනිහෙක්ට ගන්න පුලුවන්? 🤔
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113

    :ROFLMAO: එහෙම වාහනයක් ලැබුනොත් කියපන් මචන් අටපට්ටමට.
    පොඩි මිනිහෙක් කිව්වේ මිටි එකෙක්ට නම් මෙන්න මේක අරන් පදින්න පුළුවන්.

    podi1.jpg

    ඔයාට ඕන කාර් එකක්ද ?? එහෙම නැත්නම් ලොරියක්ද ?? (සංසන්දනයට වැගන් R එකක් හා බට්ට ලොරියක් දාල තියෙන්නේ මොකද ?? ලොරියට තහඩු ගහල වැගන් r පෙනුමට හදාගන්නද ?? :P)
     
    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    :ROFLMAO: එහෙම වාහනයක් ලැබුනොත් කියපන් මචන් අටපට්ටමට.
    පොඩි මිනිහෙක් කිව්වේ මිටි එකෙක්ට නම් මෙන්න මේක අරන් පදින්න පුළුවන්.

    View attachment 251006
    තෝ ගොනාටම හරියන යුසර්නේම් එක 😅
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    :ROFLMAO: එහෙම වාහනයක් ලැබුනොත් කියපන් මචන් අටපට්ටමට.
    පොඩි මිනිහෙක් කිව්වේ මිටි එකෙක්ට නම් මෙන්න මේක අරන් පදින්න පුළුවන්.

    View attachment 251006
    රෝද තුනයිනෙ තියෙන්නේ 🙃
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    රෝද තුනයිනෙ තියෙන්නේ 🙃
    දැන් ඉන්න මොන්ටිසෝරි කොල්ලෙක්වත් වැගන්r & බට්ට ඔප්ෂන් දෙක කම්පෙයා කරනවද බන් ? අඩුම තරමේ කැබ් & බට්ට දැම්ම නම් ටිකක් හරි ගැලපෙනවා. ඉතින් මුට ගැලපෙන්නේ අරවගේ එකක් තමා. :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: kevin_levin

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    වැගන් ආර් අලුතින් එනවද සිංහලූ?
    කීයක් වේයිද?

    අලුතින් එන රෝද හතරේ වාහන මොනවාද? පොඩි මිනිහෙක්ට ගන්න පුලුවන්? 🤔
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
    කොහොමත් ලංකාවේ තියෙන්නේ JDM වාහනමනෙ බං Premio, Axio, Vezel, Vitz etc. Common models වල උනත් JDM variants නෙ මෙහෙ තියෙන්නෙම. Wagonr එහෙම ඉස්සර AMW එකෙනුත් ගෙන්නුවා Japan වලින්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
    90% වාහන එව්වනේ බව්වෝ
     
    • Like
    Reactions: kevin_levin

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.
    AMW eken officially gennuwa kiyala danne nethi ekek
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,645
    113
    Kei cars, Kei vans, Kei trucks ගන්න කලින් Kei වලට ලංකාවේ comprehensive insurance rates බලන්න. සමහර Saloon cars, SUV වලට වඩා rate එක වැඩි. හේතුව Kei කියන්නෙ Japan වලට විතරක් Japanese domestic market එකට විතරක් හදන එකක් නිසා. ඉතින් parts ඕනේ නම් Japan වලින් Grey market or Black market ගන්න ඕනේ. Official legal method එකක් නැහැ. ඉතින් ඔය parts මාරම ගනන්. ඒකයි insurance ගනන්. ඔය වාහනේ කිසි ඉතුරුව නැහැ accident, theft, repair ආවම. ඔක්කොම parts ගනන්.

    AMW eken officially gennuwa kiyala danne nethi ekek

    AMW එකෙන් officially ගෙන්නපු සමහර වාහන වලටත්, දැන් AMW එකේ parts නෑ බන් , ඒවටත් දැන් පිටින් ගන්න වෙලා තියෙන්නේ