ඔව් මචන්. ලංකාවට වැඩක් කරන්න හිටපු මනුස්සයන්ට නැගිටින්න දුන්නේ නැ, හොදම උදාහරණය උපාලි විජයවර්ධන මහත්මයා.මරුසිරා;18923841 said:දැන් අපිට් ඉතුරුවෙලා තියෙන්නේ අපේ අතීතේ ගැන හිතල ආඩම්බර වෙන්න .වර්තමානෙයි අනාගතෙයි දිහා බලල දුක්වෙන්න
කොච්චර පම්පෝරි ගැහුවත් අපි සහ අපේ නායකයෝ මේ රටට කරපු දෙයක් නැහැ .කලේ තියෙනදෙත් විකුණන් කාපු එකයි තිබ්බ දේවලුත් විනාස කරපු එකයි.
රේප් +7