සුළං බලෙන් යකඩ හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකා&#35

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
මරුසිරා;18923841 said:
දැන් අපිට් ඉතුරුවෙලා තියෙන්නේ අපේ අතීතේ ගැන හිතල ආඩම්බර වෙන්න .වර්තමානෙයි අනාගතෙයි දිහා බලල දුක්වෙන්න:dull::dull:

කොච්චර පම්පෝරි ගැහුවත් අපි සහ අපේ නායකයෝ මේ රටට කරපු දෙයක් නැහැ .කලේ තියෙනදෙත් විකුණන් කාපු එකයි තිබ්බ දේවලුත් විනාස කරපු එකයි :no:.

රේප් +7
ඔව් මචන්. ලංකාවට වැඩක් කරන්න හිටපු මනුස්සයන්ට නැගිටින්න දුන්නේ නැ, හොදම උදාහරණය උපාලි විජයවර්ධන මහත්මයා.
 

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
දැනගෙන හිටිය නැති දෙයක්, බෙදා ගත්තාට ස්තුතියි...