සුළඟ වගේ ඇවිදින්

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ පොත හොයාගන්න විදියක් නැද්ද සිංහලූ
    පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ


    1690031346729.png
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අරුණි අක්කාට ආදරේ කරපු මාලින්ද මල්ලි.
    ඉස්සර ඕක කියෙව්වා. අලුත් මුද්‍රණයක් ඇවිත් තිබ්බාත් දැක්කා.

    32323.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,214
    4,254
    113
    Ebook kiyewwa AL karana kale. Sahena hitata waduna. Man oya type potak kiyewwamai.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    E book තියෙන්නේ බං

    Ebook kiyewwa AL karana kale. Sahena hitata waduna. Man oya type potak kiyewwamai.

    e book තියෙනවා මචං මම මේ පරණ පොතක් හොයන්නේ
    නොස්ටැල්ජියා එකට

    තෑන්ක්ස්

    අරුණි අක්කාට ආදරේ කරපු මාලින්ද මල්ලි.
    ඉස්සර ඕක කියෙව්වා. අලුත් මුද්‍රණයක් ඇවිත් තිබ්බාත් දැක්කා.

    32323.jpg
    අඩේ මේ කවරේ වස කැතයි නේ
    මොනිකා බෙලූචි මක්කරන්නද කිසි සම්බන්දයක් නෑ, පොතේ ගතියත් යනවා
    ------ Post added on Jul 22, 2023 at 10:38 PM