සුළි කුණාටුවක් වෙලා අරක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෙහෙට එන්නෑ කියල දාල තියෙනව කියන්නෙ අනිවා ඔික එනව :sorry: :sorry:
පාෙඩි එ්වයෙන් එකක් දෙකක් එන එකත් එක අතකිං හාෙදයි නැත්තං මෙහෙ උන් මලාට ඔිවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නෑ :no: :no:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    මෙහෙට එන්නෑ කියල දාල තියෙනව කියන්නෙ අනිවා ඔික එනව :sorry: :sorry:
    පාෙඩි එ්වයෙන් එකක් දෙකක් එන එකත් එක අතකිං හාෙදයි නැත්තං මෙහෙ උන් මලාට ඔිවට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නෑ :no: :no:

    නැහැ මචන් ලංකවේ කාලගුණ එකට වඩා ඔය සයිට් එකෙන් කියන ඒවා ගොඩක් ඇත්ත. දැන් මාසෙකට කලින් ඉදලා Accu Weather එකෙන් දාලා තිබ්බේ සතියක් එක දිගට වහිනවා කියලා. අනිත් එක උන් දවසේ වහින වෙලාව හරියටම පැයටම කියනවා. ඒක බොහෝ දුරට හරි කාලාතුරකින් තමයි වැරදුනොත් වැරදෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ni201601_5day.gif

    Source https://goatysnews.wordpress.com/20...nots-jtwc-published-18-may-2016-1839z-gmtutc/
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    That is also a buddhist country. Can't we send it to Pakistan or somewhere? I'm just wondering.

    So, you're a buddhist? Very sad that you don't understand the base of Buddhism. :sorry::sorry::sorry::sorry::sorry:

    Until people like you exist in Sri Lanka, even nature goes against us. Go back to year 1 of daham pasala or read bit about Metta.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ මචන් ලංකවේ කාලගුණ එකට වඩා ඔය සයිට් එකෙන් කියන ඒවා ගොඩක් ඇත්ත. දැන් මාසෙකට කලින් ඉදලා Accu Weather එකෙන් දාලා තිබ්බේ සතියක් එක දිගට වහිනවා කියලා. අනිත් එක උන් දවසේ වහින වෙලාව හරියටම පැයටම කියනවා. ඒක බොහෝ දුරට හරි කාලාතුරකින් තමයි වැරදුනොත් වැරදෙන්නේ.

    :shocked: :shocked:
    ඉතිං බං එහෙනං අපේ කාලගුණේ තියං ඉන්න එකේ තේරුමක් නෑනෙ ? :shocked: :shocked:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    So, you're a buddhist? Very sad that you don't understand the base of Buddhism. :sorry::sorry::sorry::sorry::sorry:

    Until people like you exist in Sri Lanka, even nature goes against us. Go back to year 1 of daham pasala or read bit about Metta.
    he's Mocking other guy :lol: