සුළුතරයට_එරෙහි_භීතිකාව

DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    ඕව ඕනෑතරම් කෙස් පැහෙනකම් තර්ක කරන්න පුළුවන්. එත් තේරුමක් නැහැ. නමුත් ඔය ලිපියේ තියන දේවල් අවන්කවම කිවොත් 200 % සත්‍ය.

    bumpp
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    Kattiyagen hodata ahagaththane. Dan **ka nodee wadak balan idapan aawa methana sadaaraneekaranaya karanna buuruwa
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම අන්තවාදින්ව හැමතිස්සෙම විවේචනය කරලා තියනවා. උබ හිතන විදිහට මම මුස්ලිම් ,සිංහල , දෙමල වෙනිවෙන් පෙනී සිටලා නැහැ. මනුෂ්‍යයින් සඳහා පමණයි පෙනී සිටින්නේ. මම ඉරානයට පහරදීම කොයිතරම් සාධාරණිය කරලා තියනවා ඇති ද.

    මේකයි මචන් උබ අපි මහජාතිය. නමුත් පොඩ්ඩක් හිතපන් උබ සුලුජතියේ කෙනෙක් උනානම් උබට කෙරෙන කෙනහිලිකම් කොච්චරද කියල . අඩුම තරම කටක් ඇරලා කතා කරන්න බයයි. වැඩිය ඕනේ නැහැ එළකිරියේ පවා ගොඩක් අය ඉන්නවා. කතා කරන්න බයයි.
    කොළඹ මුස්ලිම් පල්ලි කොච්චර තියනවද? සිංහල මිනිස්සු ඒ හැම පල්ලියක්ම කඩන්න හදන්නෙ නැහැනේ. බලපන් නීති විද්‍යාලයේ වෙච්ච සීන් ඒක. උඹ ඒ වගේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් සිංහලයන්ට වෙලා තියන අසාධාරණ ගැන කතා කරනව නම් මම දැකල නැහැ. උඹ එහෙම දෙපැත්තටම කතා කරනවානම් උඹ මේ වගේ ත්‍රෙඩ් දාන එකේ කිසිම අවුලක් මම දකින්නෙ නැහැ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094

    උඹේ මොලේ හොඳ නැද්ද සින්හල නමක් දාගෙන ඉන්න මොලේ නැති හම්බයෙක් එක්ක වාද කරන්න? :rolleyes:
     
    Mar 26, 2014
    275
    12
    0
    සිරිපාල උබ කියන එකේ අත්තක් තියනවා. එත් උබ මොකද බුද්ද්දගමේ වදරිම දකින්නේ. උබ වෙන අගමකක හරි වෙන රටක හරි දෙයක් දැක්කොත් එක මහා ලොකුවට කියවනවා. එත් බුද්දාගමේ හොදක් දකින්නෙම නැහැ. බොදු බලසේනාව, සිංහල රාවය , රාවනා බලය කියන තුන නෙමයි බුද්දාගම කියන්නේ. ඒවා අවස්තනුකුලාව යම් පිරිසක් හදාගත්ත සංවිදාන ඒවගේ හරි දේවල් තියෙන්නත් පුළුවන් වැරදි දේවල් තියෙන්නත් පුළුවන්. උබ සන්දිදන දෙක තුනක් දිහා බලල බුද්දාගම එකට ලගු කරන්න එපා. උබම කල්පනා කරපන්සමහර සෙක්ස් ෆිල්ම් තියනවා කන්‍යා සහෝදරියෝ වගේ රගපාන. ඒවා බලල කවුරුත් මරියා තුමියට වේසි කියනවද????? පාප් තුමාට පොන්නයෙක් කියනවද????? කුපදියෙක් කියනවද ?????? එනිසා යමක් කියන්න කලින් කලපනා කරලා බලපන්. හැම ආගමකටම ගරු කරපන්. වැරදි කරන මිනිස්සුන්ව විතරක් හෙළ දැකපන් මුළු අගමටම මඩ ගහන්න එපා.

    වැරදි කොනෙන් අල්ලගෙන වලිගෙ පාගගෙන දඟලන්න එපා. මෙතන කවුරුවත් බුද්ධාගමට බැනලා නැහැ. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් ආගම්වල උන්ව පෙති ගහන්න දඟලන ලේබල් බෞද්ධයොන්ට සිල්පද පහවත් රැකගන්න බැරි එකයි.

    කන්‍යාවරියො විදියට රඟපෑවා කියලා මොනම සෙක්ස් වීඩියෝවක් නිසාවත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. ඒත් හාමුදුරුකෙනෙක් විදියට දාල කලොත් මොකදවෙන්නෙ??? අන්න එතන තමයි වෙනස
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹේ මොලේ හොඳ නැද්ද සින්හල නමක් දාගෙන ඉන්න මොලේ නැති හම්බයෙක් එක්ක වාද කරන්න? :rolleyes:
    එහෙමවත් මුස්ලිම් අන්තවාදයක් තියනව කියන එක ගැන පැහැදිලි කරල දෙන්න බලමු :rolleyes:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මම අන්තවාදින්ව හැමතිස්සෙම විවේචනය කරලා තියනවා. උබ හිතන විදිහට මම මුස්ලිම් ,සිංහල , දෙමල වෙනුවෙන් පෙනී සිටලා නැහැ. මනුෂ්‍යයින් සඳහා පමණයි පෙනී සිටින්නේ. මම ඉරානයට පහරදීම කොයිතරම් සාධාරණිය කරලා තියනවා ඇති ද.

    මේකයි මචන් උබ අපි මහජාතිය. නමුත් පොඩ්ඩක් හිතපන් උබ සුලුජතියේ කෙනෙක් උනානම් උබට කෙරෙන කෙනහිලිකම් කොච්චරද කියල . අඩුම තරම කටක් ඇරලා කතා කරන්න බයයි. වැඩිය ඕනේ නැහැ එළකිරියේ පවා ගොඩක් අය ඉන්නවා. කතා කරන්න බයයි.

    කොහෙද කියන්න පුලුවන් ද බලන්න මුස්ලිම් අයට විතරක් ප්‍රශ්න උනෙ කියල..
    ලංකාවෙ තියන ආර්තික ප්‍රශ්න හැම ජාතියට ම පොදුයි. (සමාජීය ප්‍රශ්න ඒ ඒ සමාජ මට්ටන අනුව වෙනස්කම් තියනව. හැබැයි ඔය කියන කෙනෙහිලි කම් මම දැකල නෑ)
    මුස්ලිම් රටක ජීවත්වෙන සුලු ජාත්කයෙකුට තියෙන ප්‍රශ්න වලින් 100 න් පංගුවක් වත්. ලන්කාවෙ සුලු ජාතිකයෙකුට නෑ.
    ඔය කියන කෙනෙහිලිකම් පොඩ්ඩක් පැහැදිලි කලානම් හොදයි.

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එහෙමවත් මුස්ලිම් අන්තවාදයක් තියනව කියන එක ගැන පැහැදිලි කරල දෙන්න බලමු :rolleyes:
    පොඩ්ඩක් මුගේ ත්‍රෙඩ්ස් බලපන්කො කවුරු වෙනුවෙන්ද මේ කඩේ යන්නෙ කියලා. මුගෙ තාත්ත මුස්ලිම් පොරක් මූ බොරුවට බෞද්ද බෞද්ද කියල කිව්වට තුන් සූත්‍රෙ වත් දන්නෙ නෑ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කෙන්නියාවේ මුස්ලිම් අන් අඩු නිසා තමයි යකෝ අනිකුත් ආගම් වලට සමගියෙන් ඉන්න පුළුවන්.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොළඹ මුස්ලිම් පල්ලි කොච්චර තියනවද? සිංහල මිනිස්සු ඒ හැම පල්ලියක්ම කඩන්න හදන්නෙ නැහැනේ. බලපන් නීති විද්‍යාලයේ වෙච්ච සීන් ඒක. උඹ ඒ වගේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් සිංහලයන්ට වෙලා තියන අසාධාරණ ගැන කතා කරනව නම් මම දැකල නැහැ. උඹ එහෙම දෙපැත්තටම කතා කරනවානම් උඹ මේ වගේ ත්‍රෙඩ් දාන එකේ කිසිම අවුලක් මම දකින්නෙ නැහැ.

    True.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

    ගොඩක් අන්තවාදීන් බෞද්ධ ධර්මය රැකගන්න හදන්නේ තාලිබාන් ක්‍රමයට. බෞද්ධයෝ වෙලා ඉන්නේ උපතින් බෞද්ධ ගෙදරක උපන් නිසා. නමුත් ශ්‍රද්ධාව කියන දේ ඇති වීමේ වැඩි වටිනාකම තියෙන්නේ බෞද්ධ ධර්මය මැනවින් අවබෝධ කරගෙන බුදුන් සරණ යාම.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොඩ්ඩක් මුගේ ත්‍රෙඩ්ස් බලපන්කො කවුරු වෙනුවෙන්ද මේ කඩේ යන්නෙ කියලා. මුගෙ තාත්ත මුස්ලිම් පොරක් මූ බොරුවට බෞද්ද බෞද්ද කියල කිව්වට තුන් සූත්‍රෙ වත් දන්නෙ නෑ
    ත්‍රෙඩ් ලිස්ට් ඒක නම් මම බලල තියනව බං. තර්ක කරල වැඩක් නැති බවත් මම දන්නව. හැබැයි මූ මුස්ලිම් කියල නම් මට හිතුනට ඇත්තටම මම දන්නැහැ:shocked:. හැබැයි නියම බෞද්ධයෙක් කවදාවත් සෝම හාමුදුරුවන්ට බනින්නැහැ බං.:(. කුණුහරපයක් කියල බනිනවට වැඩිය මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩ ගැන පොඩ්ඩක් මෙතන දාන ඒක හොඳයි කියල හිතුන:)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගොඩක් අන්තවාදීන් බෞද්ධ ධර්මය රැකගන්න හදන්නේ තාලිබාන් ක්‍රමයට. බෞද්ධයෝ වෙලා ඉන්නේ උපතින් බෞද්ධ ගෙදරක උපන් නිසා. නමුත් ශ්‍රද්ධාව කියන දේ ඇති වීමේ වැඩි වටිනාකම තියෙන්නේ බෞද්ධ ධර්මය මැනවින් අවබෝධ කරගෙන බුදුන් සරණ යාම.
    Troll-is-a-art-Problem-.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ත්‍රෙඩ් ලිස්ට් ඒක නම් මම බලල තියනව බං. තර්ක කරල වැඩක් නැති බවත් මම දන්නව. හැබැයි මූ මුස්ලිම් කියල නම් මට හිතුනට ඇත්තටම මම දන්නැහැ:shocked:. හැබැයි නියම බෞද්ධයෙක් කවදාවත් සෝම හාමුදුරුවන්ට බනින්නැහැ බං.:(. කුණුහරපයක් කියල බනිනවට වැඩිය මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩ ගැන පොඩ්ඩක් මෙතන දාන ඒක හොඳයි කියල හිතුන:)
    මූට පොඩි මානසික අවුලක් තියෙනව. තාත්ත මුස්ලිම්, අම්ම මුලින් මුලින් හොඳට ඉදල පස්සෙ ලෙස්බියන් වෙලා. මූ කරන්නෙ ඉතින් දවසෙම මේකට ලොග් වෙලා ඉඳන් කරන්නෙ මේවගෙ ත්‍රෙඩ්ස් දාන එකයි සමලිංගික විවාහ හොඳයි කිය කිය ඉන්න එකයි තමයි.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    அமைதி;16469025 said:
    ඔය රටේ සීයට 1ක් වත් බෞද්ධයො නැහැ.:lol:
    ඒ සීයට 1ට පන්සල් කීයක් තියනවද බලල කියපන්:P. එතකොට මේ අපේ රටේ සුළුතරයට පල්ලි කීයක් තියනවද බලහං:P, ග්රෑන්ඩ්පාස් වල පන්සල් වලට වඩා තියෙන්නෙ මුස්ලිම් පල්ලි. ග්රෑන්ඩ්පාස් වල විතරක් මුස්ලිම් පල්ලි මම දන්න විදිහට 14ක් තියනව. ඊට වැඩියිද කොහෙද.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මූට පොඩි මානසික අවුලක් තියෙනව. තාත්ත මුස්ලිම්, අම්ම මුලින් මුලින් හොඳට ඉදල පස්සෙ ලෙස්බියන් වෙලා. මූ කරන්නෙ ඉතින් දවසෙම මේකට ලොග් වෙලා ඉඳන් කරන්නෙ මේවගෙ ත්‍රෙඩ්ස් දාන එකයි සමලිංගික විවාහ හොඳයි කිය කිය ඉන්න එකයි තමයි.
    අඩෝ සිරාද?:shocked::shocked: