මචන් මම සැබෑ බෞද්ධයෙක්. මේ කිසිදෙයක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකරපු දේවල්. හරි උබට පුළුවන් නම් එක තැනක් පෙන්වපන් මම බෞද්දාගමට බැනපු තැනක්. මම කොහෙවත් බැනල නැහැ. මම එහෙම බැනල තියන තැනක් පෙන්නුවොත් මම එවලේම එලකිරියෙන් සමු ගන්නවා. පෙන්නපන් එක අපහස කරපු තැනක්.
මම නිතරම පෙන්වන්නේ නාමික තාලිබාන් බෞද්ධයන් ( සැබෑ බෞද්ධයන් නොවේ ) වැරදි.
මට තේරෙන්නේ නෑ උඹ සැබෑ බෙෘද්ධයෙක්ද කියලා ??. මම කරැණු කිහිපයක් කියන්නම්. උඹ එක්කෝ සූකර පරපුරකට නෑකම් කියන කොන්ද පන නැති බෙෘද්ධයෙක් කියාගන්න බෙෘද්ධයෙක් නැත්තම් සිංහල නමක් දාගෙන මේ forum වල බෙෘද්ධයින්ට ගරහන ජාතිවාදී සූකරයෙක්.
මම කියන්නම් ඒ ඇයි කියලා. උඹ මේ elakiri එකේ මෙතෙක් කාලයක් දාපු thread වැඩි හරියක් අරන් බැලුවොත් පේනවා උඹ ඔය මම සදහන් කරපු දෙවර්ගයෙන් එක්කෙනෙක් කියලා. උඹ වැඩිපුර ලේ පුච්චගෙන තියෙන්නේ බොදු බල සේනා ගැන කියන්නයි ලංකාවේ ජාතික වීරවරයෝ ගැන විවේචනය කරන්නයි විතරයි. ඒවත් එක එක තැන් වලින් copy paste කරපුවා.
හැබැයි උඹ මෙතෙක් කාලයකට බෙෘද්ධයින්ට සිද්ධ වෙන අසාධාරනකම් ගැන කිසිම Thread එකක් දාලා නෑ. දැන් බලමු දීඝවාපිය, කූරගල, වර්තමානයේ විල්පත්තු වගේ බෙෘද්ධ සිද්ධස්ථාන තියෙන තැන් ආක්‍රමණය කරපු සූකර හෙංචයියෝ තමන්ගේ කොළණි හදා ගන්නවා. ඒ තැන් වල තියෙන සෙල් ලිපි වලට ඇසිඩ් වක්කරනවා ඒවා ගැන කොන්ද පන නැති සූකර බෙෘද්ධයට කවදාවත් පෙනිලා නෑ.
මේ රටේ සංස්කෘතිය ගැන වැල්වටාරම් දෙසන සෑහෙන කැක්කුමක් (තියෙනවා කියලා පෙන්වන) උඹ, මේ රටට එරෙහිව ජීනිවා වලට කේලම් කියන්න රවුෆ් හකීම් සූකරයා දුවනකොට නොදැක්කා වගේ ඉන්නවා. ඔය වගේ ඕනේ තරම් දේවල් තියෙනවා උඹ කොන්ද පන තියෙන සැබෑ බෙෘද්ධයෙක් වුනානම් කතා කරන්න. කොන්ද පන තියෙන බෙෘද්ධයෝ කතා කරන්න ඕනේ බෙෘද්ධයින්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන මිසක අන්තවාදීන්ගේ බණ දේශනා නෙවෙයි.
බොහොම පැහැදිලි දෙයක් තමයි සිංහල නම් දාගෙන ඇවිත් බෙෘද්ධයින්ට, බෙෘද්ධාගමට නිගා දෙන උඹල වගේ සූකර හොරණෑ අපි දැකලා තියෙනවා ඕනේ තරම්.
සිංහල බෙෘද්ධයින්ට තියෙන්නේ මේ රට විතරයි. ඒකේ බහුතරයක් වෙලත් වැඩි අසාධාරණකම් වලට ලක් වෙන්නේ බෙෘද්ධයින්මයි. ඒවා ගැන කතා කරන්න බැරැව දත කට පූට්ටු වෙන උඹලා වගේ සූකර හොරණෑ කොහොමද බං සැබෑ බෙෘද්ධයෝ වෙන්නේ. එහෙම බැලුවම උඹ කියන තලිබාන් බෙෘද්ධයෝ උඹලා වගේ සූකරයින්ට වඩා සීයට දාහක් හොදයි අපිට. ඒක හොදට මතක තියා ගනින්.
හැමදාමත් කියනවා වගේ බුදුදහම පිළිපදින්න මුලින්ම බුදු දහම රැකගත යුතුයි. බෙෘද්ධයින් රැකිලා සිටිය යුතුයි.
පළමුව රැකෙමු - ඉන්පසු රකිමු
Last edited:







