ලෝකේ ගොඩක් දියුණු රටවල / දියුණු වෙමින් පවතින රටවල් ගොඩක් මේවට ඉන්වෙස්ට් කරනවා නේද (උදා : ජර්මන් ,කොරියා , ජපන් )
නමුත් අපි බලන්නෙ කොහෙන් හරි ලොකු කම්පනි එකක් ගෙනත් අඩු ශ්රමික එකෙන් ප්රයෝජන් ගන්න .
ඕක ඉන්දියාවට චීනෙට , බන්ගලාදේශෙට ගැලපුනාට ලංකාවට හරි යන්නෙ නැහැ දැන් තත්වෙත් එක්ක . එකම ප්රයෝජනය රැකියා ටිකක් ජනිත වෙන එක .
දැන් ඔය ප්රින්ට් කරපු සල්ලිත් තියෙන එකේ ලංකාවෙ ඇතුලෙවත් වැඩක් කලොත් නරකද . හැමදාම සුද්දො එනකල් බලන් ඉන්නද හදන්නෙ .