සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලෝකේ ගොඩක් දියුණු රටවල / දියුණු වෙමින් පවතින රටවල් ගොඩක් මේවට ඉන්වෙස්ට් කරනවා නේද (උදා : ජර්මන් ,කොරියා , ජපන් )
    නමුත් අපි බලන්නෙ කොහෙන් හරි ලොකු කම්පනි එකක් ගෙනත් අඩු ශ්‍රමික එකෙන් ප්‍රයෝජන් ගන්න .

    ඕක ඉන්දියාවට චීනෙට , බන්ගලාදේශෙට ගැලපුනාට ලංකාවට හරි යන්නෙ නැහැ දැන් තත්වෙත් එක්ක . එකම ප්‍රයෝජනය රැකියා ටිකක් ජනිත වෙන එක .
    දැන් ඔය ප්‍රින්ට් කරපු සල්ලිත් තියෙන එකේ ලංකාවෙ ඇතුලෙවත් වැඩක් කලොත් නරකද . හැමදාම සුද්දො එනකල් බලන් ඉන්නද හදන්නෙ .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ලංකාව හිර වලා තියන හිරවිල්ලෙ හැටියට කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නත් අමාරුයි.
    කොයි දේ කරන්නත් රට දුවන මට්ටමට තියෙන්න ඕන. මේක දවසින් දවස කෑල්ල කෑල්ල හැලෙනවා ඒක නතර කරන්න ඕන ඉක්මනට නැත්නම් විසඳන්න බෑරි මට්ටමට යනවා. විශේෂයෙන්ම ඉනධන මිල අඩු වෙන්න ඕන විදුලිය පවත්වා ගන්න ඕන. තව කෘෂිකර්මාන්තය දුවන්න ඕන.
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,614
    10,181
    113
    ලංකාව හිර වලා තියන හිරවිල්ලෙ හැටියට කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නත් අමාරුයි.
    ඒක නෙමෙයි මචන් රස්සාවටම හිර වෙලා අලුත් දෙයක් ගැන හිතන්න රිස්ක් එක ගන්න පුරුදු නෑ අපිට
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    rate unta kannath nathi eke owa kohomada karanne ban
    mona magula karannath raw materials tika genna ganna na

    ඒක නෙමෙයි මචන් රස්සාවටම හිර වෙලා අලුත් දෙයක් ගැන හිතන්න රිස්ක් එක ගන්න පුරුදු නෑ අපිට
    mokakda kiyapanko risk ekak aragena karanna puluwan? dara wikunana eka thamai me dawas wala karanna nhoda
    ------ Post added on Jun 2, 2022 at 7:20 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ඒක නෙමෙයි මචන් රස්සාවටම හිර වෙලා අලුත් දෙයක් ගැන හිතන්න රිස්ක් එක ගන්න පුරුදු නෑ අපිට
    ඒක ඇත්ත ඒ වුනත් දැනට කරගෙන යන අයටත් මාර පීඩනයක් තියනවා හැම පැත්තෙන්ම. ඉන්ධන මිල එහෙම සෑහෙන ප්‍රශ්නයක්
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කර්මාන්තශාලාවක් ප්‍රමිතිගතව හදල, යන්ත්‍ර සුත්‍ර ටික දාල, නිෂ්පාදනයක් කරල වෙළදපොලට දාල වැඩක් වෙයිද මචන් වර්තමාන තත්ත්වෙත් එක්ක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාව හිර වලා තියන හිරවිල්ලෙ හැටියට කොතනින් පටන් ගන්නද කියලා හිතා ගන්නත් අමාරුයි.
    ඔව් මේකෙන් මුලින් ගොඩ එන්න ඕනේ . නමුත් දීර්ග කාලීනව මේවා වෙන්න ඕනේ
    ටුවරිසම් විතරක් බදාගෙන මොනවා කරන්නද ? පිටරට ලොකු කම්පනි ආවට ඇත්තටම ඒවගෙ ප්‍රොෆිට්
    අපිට ලැබැන්නෙ නැහැනෙ . ජොබ් කරන උන්ට පොඩි පඩියක් ලැබෙනවා එච්චරයි .
    ඒක නෙමෙයි මචන් රස්සාවටම හිර වෙලා අලුත් දෙයක් ගැන හිතන්න රිස්ක් එක ගන්න පුරුදු නෑ අපිට
    ඊටත් වඩා රජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ බන් . දැන් බලපන් පහුගිය කාලේ කාබනික පෝර හදපු අය අනාතයිනෙ . ඒ වගේ තමයි ලංකාවේ ව්‍යාපාරක් ආරම්බ කරන්න ලේසී දෙයක් නෙමෙයි, කොච්චර අවසර ගන්න ඕනෙද . වෙන රටවලින් මාකට් එක හ්දල දෙන වගේ උදව් කරනවනෙ . දැන් ඔය දිව් පාර්ශ්වික ගිවිසුම් කියිලා කරන්නෙ ඒකනෙ .

    rate unta kannath nathi eke owa kohomada karanne ban
    mona magula karannath raw materials tika genna ganna na

    mokakda kiyapanko risk ekak aragena karanna puluwan? dara wikunana eka thamai me dawas wala karanna nhoda
    ------ Post added on Jun 2, 2022 at 7:20 PM
    ලංකාවේ කරන්න පුලුවන් ඒවා තියෙනවනෙ බන් . ඒවා ගොඩක් ඔය රජයේ සංස්ථා දෙපාර්තුමේන්තු අස්සෙ ඔබලා තියෙන්නෙ . අඩු ගානේ රටේ ඉඩම් ටිකවත් මිනිස්සුන්ට තාම නැහැනෙ 80% ඒකත් රජයට අයිති .

    කර්මාන්තශාලාවක් ප්‍රමිතිගතව හදල, යන්ත්‍ර සුත්‍ර ටික දාල, නිෂ්පාදනයක් කරල වෙළදපොලට දාල වැඩක් වෙයිද මචන් වර්තමාන තත්ත්වෙත් එක්ක.
    මම කිව්වෙ බන් දැන් කරන්නම නෙමෙයි
    නමුත් අංචාරක කර්මාන්තය , බහුජාතික සමාගම්
    මත්තෙම නැහිලා අපිට ගොඩ යාමක් නැහැ කියලා

    ඒවත් සයිඩ් එකෙන් තියෙන්න දීලා . ඊට වඩා ඉස්තායි
    දේවල් . මම දැන් කිව්ව වගේ සුළු හා මද්‍ය කර්මාන්ත
    වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා
    ------ Post added on Jun 2, 2022 at 7:32 PM
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඒවත් සයිඩ් එකෙන් තියෙන්න දීලා . ඊට වඩා ඉස්තායි
    දේවල් . මම දැන් කිව්ව වගේ සුළු හා මද්‍ය කර්මාන්ත
    වගේ ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා
    ------ Post added on Jun 2, 2022 at 7:32 PM

    ඉස්සරහට එන sustainable business එක වෙන්නෙ Planting තමයි බන්. ආහාර සැපයුම් ජාලයේ කොනක් අල්ලගන්න ඕනේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනික් එක තමයි ලංකාවේ කොම්පැනි කාරයෝ සේරම ගෙනියන්නේ මාෆියා එකක්. කාටවත් මාකට් එකට එන්න දෙන්නේ නෑ. පොලිටික්ස් යුස් කරලා කපලම දානවා. දම්මික පොන්නයත් ඒ වගේ එකෙක්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කර්මාන්ත දානවට වඩා අමාරුයි ලංකාවේ ඇතුලේ ඒවාට අමුද්‍රව්‍ය හොයාගන්න.
    දැන් බන් කොහේවත් සම්පූර්ණ ප්‍රොඩක්ට් එක කරන්නෙ නැහැනෙ . එක එක රටවල එකක කෑලී . බැහැ කියලා බැහැ අද්‍යනයක් කරලා අපිට පුලුවන් ටික අදුන ගන්න ඕනේ . අනෙක පිසිකල් ප්‍රොඩක්ට්ම වෙන්න ඕනෙත් නැහැනෙ . අප්‍රිකන් රටවලුත් ගේම්හ්ක් ගහනවා .

    ඉස්සරහට එන sustainable business එක වෙන්නෙ Planting තමයි බන්. ආහාර සැපයුම් ජාලයේ කොනක් අල්ලගන්න ඕනේ
    හ්ම්ම් අනිවා , නමුත් හරක් දාලා කුඹුරු හාන එක අපි තාම කරන්නෙ .අඩු ගානේ ගොවින්ට ඉඩම් අයිතියවත් නැහැනෙ බන් .

    අනික් එක තමයි ලංකාවේ කොම්පැනි කාරයෝ සේරම ගෙනියන්නේ මාෆියා එකක්. කාටවත් මාකට් එකට එන්න දෙන්නේ නෑ. පොලිටික්ස් යුස් කරලා කපලම දානවා. දම්මික පොන්නයත් ඒ වගේ එකෙක්
    ටයිල් වලට කරපු එක වගේ නේද බන් .
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දැන් බන් කොහේවත් සම්පූර්ණ ප්‍රොඩක්ට් එක කරන්නෙ නැහැනෙ . එක එක රටවල එකක කෑලී . බැහැ කියලා බැහැ අද්‍යනයක් කරලා අපිට පුලුවන් ටික අදුන ගන්න ඕනේ . අනෙක පිසිකල් ප්‍රොඩක්ට්ම වෙන්න ඕනෙත් නැහැනෙ . අප්‍රිකන් රටවලුත් ගේම්හ්ක් ගහනවා .

    හ්ම්ම් අනිවා , නමුත් හරක් දාලා කුඹුරු හාන එක අපි තාම කරන්නෙ .අඩු ගානේ ගොවින්ට ඉඩම් අයිතියවත් නැහැනෙ බන් .

    ටයිල් වලට කරපු එක වගේ නේද බන් .

    අපේ රටේ අපනයන ආරම්භ කරන්න ඉන්න උන්ට කිසිම දැනුමක්, උදව්වක් දෙනව කියල මටනම් හිතෙන්නේ නෑ බන්. තාක්ශනේ සැහෙන්න අවුල්. තමන්ම කට්ට කාල buyersla හොයාගෙන කරන්න වෙලා තියෙන්නේ. අන්න එතැනදී full investment එක කරල prodction එක අතේ තියන් buyers ල හොයන risk එක ගන්න බයයි. රජයෙන් හරි වැඩපිළිවෙලක් කරලා කරන්න පුළුවන් මිනිහට බය නැතුව වැඩේ කරන්න guideline එකවත් දෙන්නේ නෑ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලංකාවේ කරන්න පුලුවන් ඒවා තියෙනවනෙ බන් . ඒවා ගොඩක් ඔය රජයේ සංස්ථා දෙපාර්තුමේන්තු අස්සෙ ඔබලා තියෙන්නෙ . අඩු ගානේ රටේ ඉඩම් ටිකවත් මිනිස්සුන්ට තාම නැහැනෙ 80% ඒකත් රජයට අයිති .

    මොනවද කියල අහන්නෙ , කියපන්කො දැනගන්න
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    කර්මාන්තශාලාවක් ප්‍රමිතිගතව හදල, යන්ත්‍ර සුත්‍ර ටික දාල, නිෂ්පාදනයක් කරල වෙළදපොලට දාල වැඩක් වෙයිද මචන් වර්තමාන තත්ත්වෙත් එක්ක.
    අලුතින්ම කරනව නම් වඩාත් පහසුයි දනට locally තියන කර්මාන්ත වලට සපෝට් වෙන product එකක් නම්. පස්සෙ export market එක බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අපේ රටේ අපනයන ආරම්භ කරන්න ඉන්න උන්ට කිසිම දැනුමක්, උදව්වක් දෙනව කියල මටනම් හිතෙන්නේ නෑ බන්. තාක්ශනේ සැහෙන්න අවුල්. තමන්ම කට්ට කාල buyersla හොයාගෙන කරන්න වෙලා තියෙන්නේ. අන්න එතැනදී full investment එක කරල prodction එක අතේ තියන් buyers ල හොයන risk එක ගන්න බයයි. රජයෙන් හරි වැඩපිළිවෙලක් කරලා කරන්න පුළුවන් මිනිහට බය නැතුව වැඩේ කරන්න guideline එකවත් දෙන්නේ නෑ.
    ඔව් , කිසි වැඩපිළිවෙලක් නැහැ , උබලට ඕනේ නම් කරගනිල්ලා වගේ තමයි දැනට තියෙන්නෙ .
    ලොකු කැපිටල් එකක් තියෙන එකෙක් හැර කවුරුවෙක් බිස්නස් වලට අත තියන්නෙ නැහැ ඒක නිසා.

    මොනවද කියල අහන්නෙ , කියපන්කො දැනගන්න
    මම රටේ කර්මාන්ත ඇමති නෙමෙයිනෙ
    මුකුත්ම නැති වෙන්න විදියක් නෑනැ .
    issellama lankawe industries walata thiyana political threats nawaththanna one
    ඔව් ඒක ඇත්ත
    කර්මාන්ත ඉතරක් නෙමෙයි හැම දේටම
    ඇගිලි ගහන් එක නවත්තන්න ඕනේ .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    අනික් එක තමයි ලංකාවේ කොම්පැනි කාරයෝ සේරම ගෙනියන්නේ මාෆියා එකක්. කාටවත් මාකට් එකට එන්න දෙන්නේ නෑ. පොලිටික්ස් යුස් කරලා කපලම දානවා. දම්මික පොන්නයත් ඒ වගේ එකෙක්
    system change කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් වැලක්වීමට ක්‍රම හදන එක.
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    system change කියන්නෙ ඔන්න ඔය වගේ දේවල් වැලක්වීමට ක්‍රම හදන එක.

    ඒ සිස්ටම් ඉතින් පර්සි මහින්දලට චන්දෙට වියදම් කරන සෙට් එක්ක නම් හදන්න අමාරුයි
     
    • Sad
    Reactions: sakuntha1996