සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සලිත වෙයි : පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වෙයි !

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    images
    images

    Yashodha Holdings (Pvt) Ltd
    images
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    දැනටමත් 27% අරන් ඉන්නේ
    ඉතුරු ටිකත් ඌම ගනී, ඊට පස්සෙ අදානිලාගෙ එකත් මූටම function අඩු කරලා වැඩි ගානට දෙයි. ධම්මික මහත්තයා කිව්වාම ඉතින් ඕනම උඩ ජෙප්පෙක්ගෙ කලිසම තෙත් වෙනවානේ. හරියට ටිරාන් වගේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඉතුරු ටිකත් ඌම ගනී, ඊට පස්සෙ අදානිලාගෙ එකත් මූටම function අඩු කරලා වැඩි ගානට දෙයි. ධම්මික මහත්තයා කිව්වාම ඉතින් ඕනම උඩ ජෙප්පෙක්ගෙ කලිසම තෙත් වෙනවානේ. හරියට ටිරාන් වගේ
    ධම්මික JVP කියලා ගොඩක් අය කියනවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    ලංකාවේ ප්‍රසිද්ද පුද්ගලික රෝහලක් මේ විදියට බැංකුවට සින්න වෙන්න ගියා. මට මතක හැටියට. ඉට පස්සේ සීයා කි්‍රයාත්මක වුනා . මුල්‍ය ස්ථාවරවත්වය රැක ගන්න ඔන. නැත්නම් ඒ පාඩුවත් මහජනයටම තමයි
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඇනුර හෙවත් රනිල්ගෙ මල්ලි රදවාගැනීම් බදු 10% බැන්කු වලින් නො කපන්න නම් ටින් ඕපන් කරගනිල්ල කියලද අවුරුද්ද ට 1800 000ට වඩා ආදායම් අඩු උන්ට ඩිරෙක්ශන් ක්‍රමේ දැම්මෙ කොහොමෙයි ඨිකිරි මොලේ😂
    දැන් බැන්කු ගිනුමක් තියෙන හිගන්න පවා දුවලට ගිහින් ටින් රෙගිස්ට්‍රර් නො කලොත් බැන්කු හැම එකාගෙන්ම 10% කපන්න ඕනෙනේද