මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අප්‍රේල් (01) සිට නැවතත් ක්‍රියාත්මකය.
පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
කොරෝනා වසංගතය සහ ඒ සමඟ උග්‍රවූ මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැකගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පරාටේ නීතිය අත්හිටුවීමට කටයුතු කර තිබිණි.
- https://newshub.lk/blog/2025/04/02/the-parate-law-is-back-in-effect/