ඔහුගේ උණුසුම් හුස්ම මුහුණට වැටෙද්දි ඇය යන්තමට දෙනෙත් ඇර ඔහු දෙස බැලුවාය. ආත්මයේ පවිත්‍රම සන්තකයන් සදාකාලයටම පර නොවන දෙවිදුන්ගේ උයනේ මධාරා මල් මෙන් මංගල සයනය පුරා පෙහෙවත්ව පිපී තිබුණි. හදවතේ මනෝරම්‍ය තැනිතලා මත දිගේලි කළ රම්‍ය කුසුම් එකින් එක පිබිදෙන්නට විය.
ඇය ඔහුගේ මුහුණ පිරිමැද ඒ සුරතින්ම ඔහුව තමා වෙතට ළං කරගත්තාය. සොදුරු යුවතිය ආදරණීය ගැහැණියක් කරමින් ඇගේ තුනී සිරුරින් සද දහරාවක් මෙන් ආදර ලේ පොදක් ගලාගෙන ගියේය.
හම්බෝ ඉතින්... මේ දැන් නිකන්ම කසාදේ රෙජිස්ටර් කරලා කොහෙට හරි කමක් නෑ හනිමූන් යන්න හිතෙනවා නේ ? ඔය තියෙන්නේ යුගයේ කදුළු නවකතාකරු (හික්...හික්...හික්) සුජීව ප්‍රසන්න ආරච්චි මැතිතුමා ලියපු සින්ධූර් කියන “නවකතාවේ” තියෙන විදිය අනුව ආලෝක වර්ෂ දහස් ගාණක් ඈතින් තියෙන ගජබින්න චක්‍රාවාටයේ සුජීවලෝකයේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ගිහින් ඩිස්ටි ඩිඩින් කරන ආකාරය.
දැන් අපි බලමු අපි ජීවත් වෙන මේ මෙහේ අපේ ලෝකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ගිහින් ඩිස්ටි ඩිඩින් කරන ආකාරය.
ග්ර්ර්ර්....ග්ර්ර්ර්.....ගර්ර්ර්.... (නින්දෙන් ගොරවන සද්දේ...දෙන්නම නිදි... පාන්දර දෙක් ඉදන් වෙඩින් එකට මැරිලා ආයේ පාන් කියාගන්නවත් පණ නැතිව මොන සෙක්ස්ද. ඇද දැක්කා නින්ද ගියා)
ඔන්න දෙකට විතර එක්කෙනෙක් අවදි වෙනවා. යකෝ මෙච්චර වියදම් කරලා බැදලා තවත් ගානක් වියදම් කරලා මේ හොටෙල් එකට ආවේ නිදාගන්න නෙවෙයි නේද කියලා මතක් වෙනවා. අනිත් කෙනාව ඇදලා අරගෙන මිරිකලා කරලා කොහොම හරි ඔන්න පටන් ගන්නවා...
අනේ ලයිට් එක දාන්නම ඕනද (කෙල්ල...ලැජ්ජාවෙන් ඇඹරෙනවා. මේ ඇවිල්ලා අම්මා ඇරෙන්න මැස්සෙක්වත් දැකපු නැති එව්වා මිස නෙලුම් පොහොට්ටු නෙවෙයි)
ඉතින් ඔන්න නිදි විකාරෙන් තැනක් දෙකක් ඉඹලා කට්ට කලුවරේ මෙච්චර කල් ප්ලෑන් කරපු ගේම ෆිනිෂ් කරලා දාන්න හිතාගෙන කොල්ලා රෙඩි වෙනවා.
ආව් රිදෙනවා...ඔච්චර උඩට කකුල උස්සන්න එපා.... (ඇතුළට දාන්න ගිහින් කොල්ලා තමන්ට ලේසි වෙන්න කෙල්ලගේ කකුල කෙහෙල් කදක් වගේ උස්සලා කරටම අරගෙන)
කකුල් දෙක තද කරගන්න එපා ඈත් කරගන්න (කෙල්ල බයට කකුල් තද කරගන්නවා...කොල්ලා උපදෙස් දෙනවා...කොල්ලා කන්ෆිඩන්ට් මොකද මෙච්චර කල් බලපු පෝර්න් වීඩියෝ වලට අනුව මේ වැඩේ අමාරු වෙන්න විදියක් නෑ)
එතන නෙවෙයි තව උඩින් (මලා...ලැජ්ජාව නිසා ලයිට් දාන්නේ නැතිව කලුවරේම කරන්න දගලද්දි කොල්ලා වැරදි දොරකින් ඇතුල් වෙන්න යනවා)
ඇතුලට ගියේ නෑ බබා (කෙල්ල...ඇයි මේක මෙච්චර අමාරු කියලා බයෙන්. අර අහවලාට වගේ මටත් vaginismus වත්ද..)
මම ගිහින් වටේ කෙස් ටික කපලා ශේව් කරගන්නද (කෙල්ල...අපරාදේ ගෙදරදිම කරගෙන ආවේ නැත්තේ කියලා හිතන ගමන්)
ඕන නෑ ඔයා හොදට කකුල් දෙක ඈත් කරගෙන ඉන්න චුට්ටක්. ආ මේ කොට්ටේ යටින් තියාගන්න (කොල්ලා...සෙකන්ඩ් වෙන්න බැ මේ වගේ වෙලාවක පුතෝ).
තදයි වගේ...ඇගිලි දෙකට අරගෙන කෙල චුට්ටකුත් ගානවා. ඒත් ඇතුළට යන පාටක් නෑ (කොල්ලාටත් දැන් ටික ටික තමන්වම ෂුවර් නෑ)
ඔයා මගේ එක අතින් අලල්ලා එතනින් තියාගන්න (කොල්ලා අන්තිම තුරුම්පුවත් ගහනවා. දැන්නම් සෝ ඩිසපොයින්ටඩ්. කෙල්ල යටින් අතදාලා අත දික් කරකර අරක හොයනවා අල්ලලා අදාළ තැනින් තියාගන්න)
ඔයත් මැරිලා වගේ ඉන්න එපා..එහෙම වුනාම මගේ ලොකු වෙන්නේ නෑ (කොල්ලා...දැන් එළියට නොපෙන්නුවට හොදටම යකා නැගලා)
.......... (කෙල්ල සද්දයක් නෑ. කොල්ලා දගල දගල ෆුල් ට්‍රයි එක)
අනේ ඇයි අපිට කරගන්න බැරි (කෙල්ල එහෙම අහනවා...කොල්ලා වැඩේ අතෑරලා පැත්තකට වෙලා හති අරිනවා)
ඔයාගේ ලග බොඩි ලෝෂන් එකක් නැද්ද (ඒ කොල්ලා. චිහ් අර ෆේස්බුක් එකේ කියලා තිබ්බ විදියට මොකක් හරි ලුබ්රිකන්ට් එකක් හරි ගේන්න තිබ්බේ. කවුද හිතුවේ මේක මෙච්චර තදයි කියලා)
කොල්ලා වේගෙන් අත හොල්ල හොල්ල කෙලින් වෙච්ච ඒවා කෙලින් වෙලාම තියාගන්න ට්‍රයි එක (ඒකත් ඇකිලෙන්නමයි බලන්නේ. ෂික් වස නෝන්ඩිය... කෙල්ල හිතයිද දන්නේ නෑ මට මොකක් හරි අවුලක් කියලා)
ඊලගට වෙන්නේ දේවල් දෙකයි. එක්කෝ...
අපි දැන් නිදාගමු බබා...අපි දෙන්නටම මහන්සි නිසා වෙන්න ඇති. 4 ට සැලූන් එකට යන්නත් තියෙනවා. මගේ ඔලුව පැලෙන්න වගේ.(වෙඩින් එකට පස්සෙන්දා හෝම්කමින් දවස. ඒකටත් පේවෙලා සැරසෙන්න එපැයි).
දෙන්නා දෙපැත්තට හැරිලා නිදා ගන්නවා.
එහෙම නැත්නම්...
වදෙන් පොරෙන් කොහොම හරි කරලා ඇතුළට ඔබනවා (කෙල්ලට දැන් අනේ ඇග ඇතුලෙන් නිකන් ඉරිලා යනවා වගේ).
ඔන්න කොල්ලා කෙල්ලගේ ඇගට බර වෙලා සීයාගේ පරණ ලොරිය කඩුගන්නාව කන්ද අදිද්දි වගේ සද්දේ දදා කරනවා. (අජන්ත බ්ලොක් ගල් ලෝඩ් එකක් ඇග උඩට බෑවා වගේ කෙල්ලට හුස්ම ගන්නත් බෑ).
දගලලා දගලලා ඔන්න ඉවර වුනා. කෝ ඒත් ඇදට එලපු සුදු රෙද්දේ මොනවත් නැහැනේ (කෙල්ලට තවත් ප්‍රශ්නයක්).
නැත්නම් සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා vaginal corona එක ඝනයි. හිතුවට වඩා ලේ යනවා ඉවරයක් නෑ (යකෝ ඇතුලේ තිබිලා වෙන මොනවා හරි කැඩුනවත්ද? කොල්ලා හිතනවා. උදේ එළි වෙනකන් ඔරලෝසුව මරනවා එළි උන ගමන් අර අහවල් ඩොක්ටර් යාලුවට කතා කරලා උපදෙසක් ගන්න).
කොහොමින් කොහොම හරි තොවිලේ ඉවර වෙනවා. අපෝ මේකද අනේ සෙක්ස් කරනවා කියන්නේ. තාම රිදෙනවා...හිතපු තරම් රොමෑන්ටික් නැහැනේ වගේ හිතෙනවා. හැමදාම ඔහොමනම් ඕක ඕනෙම නෑ වගෙත් හිතෙනවා. කොල්ලටත් හිතට ෆිට් එකක් නෑ...සෙක්ස් චැට් කරද්දි අරම කරනවා මෙහෙම කරනවා උඩ දාගෙන ගහනවා කියලා කියපු කතන්දර මතක් වෙලා ලැජ්ජත් හිතෙනවා.
ඔයා හරි නපුරුයි සුජීව. ඇයි මේ අසරන කෙල්ලො කොල්ලොන්ට බොරු බලාපොරොත්තු දෙන්නේ