සූටිං මාටිං..............

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    wCKnEAX.jpg
     
    • Like
    Reactions: maxma25

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ෂා ලොක්කා ෂා මාර ලස්සන කවියක්නේ

    මට ඒ බතලයො දෙන්නව පේන්න බෑ.. විශෙෂයෙන්ම රැවුල නැති කොන්ඩෙ කැරලි එකා... ජෝනාත් මාහා එපා කරපු එකෙක්...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,722
    23,395
    113
    ඒක කරන්න අමාරු වැඩක් නෙමෙයි,කරන්න බැරි වැඩක්.
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අර පොලිස්කාරය කියන මුළු වචන සෙට් එක කාට ද මතක

    ඉන්ස්පෙක්ටර් ලකී එක්ක හැප්පෙන් එක අමාරු වැඩක් නෙමි.. එක කරන්න බැරිවැඩක්....

    මයෙ අම්මාමාමා......

    නීතියේ නාමයෙන් නවතින්නයි කිව්වෙ... ආයුධ පෙන්නන්න ගිය හොරු පල්ලා....
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ෂා ලොක්කා ෂා... මාර ලස්සන කවියක්නෙ.. :D:Dලපයටම මැච් වෙනවා... ඇදගෙනමයි නාන්නේ....:yes::yes: