සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍ර&#

Mala keliyai

Banned
Sep 16, 2011
161
12
0
සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍ර&#

සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍රිකාවක කොටස් පතිතවීමක් - Malakeliyai

To those looking for fragments from the satellite for additional cash or for a collector's item, NASA has this message:

"If you find something you think may be a piece of UARS, do not touch it. Contact a local law enforcement official for assistance."

NASA.jpg

ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති.
පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

එසේම ලබන සතියවන විට මේ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට දැනුම දීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.
දැනට ඇන්ටාර්ක්ටිකාව හැර අනෙකුත් සියලු මහද්වීපයන්ට මෙම චන්ද්‍රිකාවේ කොටස් වැටෙනු ඇති බවට අනුමාන කර තිබේ. පෘථිවියෙන් සියයට 70ක් පමණ ජලයෙන් වැසී තිබෙන බැවින් ඉන් ඉතිරි කොටස මුළුමණින් ම ජනාවාස වී නොමැති බැවින් මෙමගින් දැවැන්ත විනාශයක් සිදුවෙතැයි අපේක්‍ෂා නොකෙරේ.
කෙසේ නමුත් තවමත් මෙම චන්ද්‍රිකාවේ කොටස් පෘථිවියේ කුමන ප්‍රදේශවලට වැටෙතැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැකි බව වාර්තාවේ.
කැනඩාවත් දකුණු ඇමෙරිකාවත් අතර සැතපුම් 500ක් තරම් වූ භූමි පාරාසයකට මෙම කොටස් වැටෙනු ඇති බවට ද නාසා විද්‍යාඥයෝ අනුමාන කරති.
එලෙස වැටෙන කොටස් පෘථිවි වැසියෙකුගේ සිරුරේ වැදීමෙන් අනතුරක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී.
පොළව මතට මෙලෙස පතිත විය හැකි චන්ද්‍රිකා කොටසක උපරිම බර රාත්තල් 350ක් ලෙස සැලකෙන අතර ඉතිහාසයේ මෙතෙක් අභ්‍යාවකාශයෙන් වැටෙන සුන්බුන් පතිත වීමෙන් මෙතෙක් කිසිවෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වී නොමැත.
 
Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    I dont think this would land on any country.instead they will try to minimize the damage by making it fall in to sea or a desert
     
    Mala keliyai

    Banned
    Sep 16, 2011
    161
    12
    0
    A 20-year-old satellite from NASA is expected to crash back to earth on Sept. 23, but the problem is that the agency still doe not know where it will fall.සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍රිකාවක කොටස් පතිතවීමක් - Malakeliyai

    To those looking for fragments from the satellite for additional cash or for a collector's item, NASA has this message:

    "If you find something you think may be a piece of UARS, do not touch it. Contact a local law enforcement official for assistance."
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ape watthe fishnet ekak dala thiyenne waten kali tika alla ganna.

    mama parana yakada karayata enna kivva ehenma uta deela danawa kali tika

    nikan idagena money :P

    deyyo dunna wage :rofl: