ෆොරේශ් Just Like මහෑශ්...
First Learn Then Remove L කියන Concept එක තාම ලන්කාවේ නෑ. හැමෝම හොයන්නෙ ලේසියෙන් ගොඩ යන්න ඒ වගේම ඒවට උල්පන්දන් දෙන උනුත් ඉන්න්වා.( කෝස් කාරයෝ Etc)
2017 දි වගේ මම IQ ඔප්ශන් දාගෙන 10$ Top කරල Binary කරා. Trial එකේ කරා වගේ නෙමෙයි Live එකෙ හිතාගන්න බැරි විදියට ලොස් වෙනවා. කොහොමහරි මම ලොස් උනා 2$ වෙනක්න්. ආයෙ ඒ 2$ න් 5$ වෙනකන් ආවා ආයෙ 5 ම ලොස් උනා. IQ App එක Uninstal කරා එදා ඉදන් අද වෙනකන් ලේසි කිසි දෙයක් පස්සෙ පන්නන්නෙ නෑ. දෙයියනෙ කියල ඉගෙන ගත්ත දෙයින් කාටවත් අතනොපා ඉන්නවා
ඔය බයිනරි වසන්ගතේට වග කියන්න ඕනෙ අර ලහිරි වීරසේකර ද කවුද කියන තඩි පොන්##යා