සූදුව, වහා ඇබ්බැහිවෙන සුලුයි..

Truth seeker 2020

Well-known member
  • Sep 29, 2019
    1,388
    1,988
    113
    forex loss වුනු එවුන් Stbet App එක හරි 1xbet app එක හරි download කරලා cricket matches වලට ඔට්ටු දාපන්. නැත්නම් මහජන සම්පත ගනිං. දැන් හැමදාම දිනුම් අදිනවා. 😁 ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි ගොඩ එන්න ඕනෙ.. හුම්ම්.. 🤗
     
    • Wow
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තමන්ගේ දක්ෂතාවයෙන් නිකන් ලැබෙන ලබ්බවල් නැතුව ක්‍රියේටිව් දෙයක් කරලා ගානක් හම්බ කරන්න කියන සංකල්පය ලංකාවේ ඇති කරන්න වෙනවා. නැත්නම් ඊළගට එන උන් ඉගෙන ගන්නෙත් නැතුව මේ වගේ ලබ්බවල් පස්සේ දුවනවා. ඊට පස්සේ කපටි සෙට් එක උන්ව අන්දලා ලස්සනට ජිවත් වෙනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    forex loss වුනු එවුන් Stbet App එක හරි 1xbet app එක හරි download කරලා cricket matches වලට ඔට්ටු දාපන්. නැත්නම් මහජන සම්පත ගනිං. දැන් හැමදාම දිනුම් අදිනවා. 😁 ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි ගොඩ එන්න ඕනෙ.. හුම්ම්.. 🤗
    Just start own Forex platform and grab new round of suckers :D

    I used to do this in early 2000's and made so much money to feed @IndrajithGamage's hometown Nuwraeliya :D

    තමන්ගේ දක්ෂතාවයෙන් නිකන් ලැබෙන ලබ්බවල් නැතුව ක්‍රියේටිව් දෙයක් කරලා ගානක් හම්බ කරන්න කියන සංකල්පය ලංකාවේ ඇති කරන්න වෙනවා. නැත්නම් ඊළගට එන උන් ඉගෙන ගන්නෙත් නැතුව මේ වගේ ලබ්බවල් පස්සේ දුවනවා. ඊට පස්සේ කපටි සෙට් එක උන්ව අන්දලා ලස්සනට ජිවත් වෙනවා.
    Exactly :D
    ------ Post added on Dec 18, 2022 at 2:25 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,774
    1
    51,663
    113
    ප*යාගල
    sorry.com
    ෆොරේශ් Just Like මහෑශ්... 🤣

    First Learn Then Remove L කියන Concept එක තාම ලන්කාවේ නෑ. හැමෝම හොයන්නෙ ලේසියෙන් ගොඩ යන්න ඒ වගේම ඒවට උල්පන්දන් දෙන උනුත් ඉන්න්වා.( කෝස් කාරයෝ Etc)
    2017 දි වගේ මම IQ ඔප්ශන් දාගෙන 10$ Top කරල Binary කරා. Trial එකේ කරා වගේ නෙමෙයි Live එකෙ හිතාගන්න බැරි විදියට ලොස් වෙනවා. කොහොමහරි මම ලොස් උනා 2$ වෙනක්න්. ආයෙ ඒ 2$ න් 5$ වෙනකන් ආවා ආයෙ 5 ම ලොස් උනා. IQ App එක Uninstal කරා එදා ඉදන් අද වෙනකන් ලේසි කිසි දෙයක් පස්සෙ පන්නන්නෙ නෑ. දෙයියනෙ කියල ඉගෙන ගත්ත දෙයින් කාටවත් අතනොපා ඉන්නවා ❤️

    ඔය බයිනරි වසන්ගතේට වග කියන්න ඕනෙ අර ලහිරි වීරසේකර ද කවුද කියන තඩි පොන්##යා
     
    • Love
    Reactions: Heshan Daminda