සූදු පනත සම්මත කළේ එජාපයෙන් නම් විමල් වීර&#352

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sira kathawa ban

    මේක මහ කාලකන්නියෙක්

    දේශපාලනය ගැන තියා සාමාන්‍ය ජීවිතය ගැනවත් අවබෝදයක් නැති හරකෙක්

    ඕකා නොකා නොබී හිටපු දවස් වලම මැරිලා ගියානම් ඉවරයි

    රටට හෙන ගැහුවත් කමක් නෑ..

    මුන්ගේ සාක්කු වලට සල්ලි එනවනම්

    කාලකන්නි බල්ලෝ :oo:

    aththa mun marenna thama tibbe sakkili
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කොහෙ මැරෙන්නද බන්.....:rolleyes: දැක්කේ නැද්ද අර ලෙමන් පෆ් පැකට් තිබුනා එතන .....!! :lol::rofl::P
    ඔව් මුන්ට පුලුවන් ඔය වගෙ ගොන් ආතල් ගන්න තමයි

    රටේ ඉන්න සමහර හරක් මෙවට රැවටුනාට මුන් හිතනව්ද දන්නෑ ඔක්කොම රැවටෙයි කියලා

    බූරුවො..:oo:

    මුන් වගෙ හිඟන්නු පාර්ලිමේන්තුවට යවපු එවුන්ට ගහන්න ඕනේ අම්මගෙන් බීපු කිරිත් මතක් වෙන්න
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    ඔව් මුන්ට පුලුවන් ඔය වගෙ ගොන් ආතල් ගන්න තමයි

    රටේ ඉන්න සමහර හරක් මෙවට රැවටුනාට මුන් හිතනව්ද දන්නෑ ඔක්කොම රැවටෙයි කියලා

    බූරුවො..:oo:

    මුන් වගෙ හිඟන්නු පාර්ලිමේන්තුවට යවපු එවුන්ට ගහන්න ඕනේ අම්මගෙන් බීපු කිරිත් මතක් වෙන්න

    okage boru hila ban... okaga putha Ananda collage eke English medium eken igenaganne....