සූභ_අලුත්_අව්රුද්දක්_වේවා.

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සූභ_අලුත්_අව්රුද්දක්_වේවා.

    එලකිරි වාසි සියලු දොනාට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ සිංහල අලුත් අව්රුද්දක් වේවා

    sinhala_hindu_new_year_fb_cover_2013_by_i_am_71-d60niex.png


    කව්ලුත් අලුත් අව්ලුදු සුභ පැතුම් දාලා ලෑලේ :confused: මං දානවා ඕං :D
    දුකට සැපට ගැටලුවකට ආතල් එකට දැනුමට දුවගෙන එන එලකිරියේ සියළු සාමාජිකයන්ට සුභ අලුත් අව්රුද්ද එහෙනම්

    මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
    ආ.. ආ.. ආ......

    දොං තරිකිට කැත්ත ‍දොදොං
    පිල වටකර කැත්ත දොදොං
    ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
    ලමා තැල්ල තක ත්‍යො තාං
    කැවුම් කොකිස් තෙලේ බැ‍දෙයි
    කැවිළි සුවඳ සිතට දැනෙයි

    මා.. මා.. මාං කිකිළී
    දියේ ගොඩේ ගිය කිකිළී
    තාම ආවෙ නෑ කිකිළී
    ටාං.. ටාං.. ටං.....

    ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
    ඔන්චිලි චිලි වාරම් ගම දෙවනත් වෙන්නා
    අවුරුදු ආවෝ...

    මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාලේ
    තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ
    ආ.. ආ.. ආ......

    දොං තරිකිට කැත්ත ‍දොදොං
    පිල වටකර කැත්ත දොදොං
    ලමා තැල්ල ඩිඟිසි ඩි‍‍ඟොයි
    ලමා තැල්ල තක ත්‍යො තාං
    ගමේ රබන් දොරට වඩියි
    සිනහ මුහුණු අවට පෙනෙයි

    පා.. පා.. පාං කිකිළී
    දියේ ගොඩේ ගිය කිකිළී
    තාම ආවෙ නෑ කිකිළී
    පාං.. පාං.. පං.....

    ගත්තිංඥා තිංඥා... ගති ගත ගෝ ගති ගත ගෝ
    සිහල අවුරුද්දේ මල් කැකුළක් සේ දිළිසෙන්


    sinhala_new_year3.jpg
     
    Last edited: