සූර්යග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට අභ්‍යවකාශ ය&

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මට දැන ගන්න ඔනේ එක දෙයයි. ඔකට රේඩියෝ සන්නා යවන්න බාවිතාකරන ට්‍රාස්මීටර්එක මොකද්ද කියලා:(:(
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මට දැන ගන්න ඔනේ එක දෙයයි. ඔකට රේඩියෝ සන්නා යවන්න බාවිතාකරන ට්‍රාස්මීටර්එක මොකද්ද කියලා:(:(


    ට්‍රාන්ස්මිටරය මොකක්ද කියනවටත් වඩා පුදුම කාරණය තමයි හිරුඑළිය බිදක්වත් නොවැටෙන දුරක අදික සීතලේ මෙම උපකරණ වැඩකරන්නේ කොහොමද කියන එක (ඉතා පහළ ඍන උෂ්ණත්වයේදී ලෝහයක උවත් ගතිගුණ වෙනස් වෙනව). :shocked:

    බොහෝවිට earth- spacecraft communication වලට යොදාගනේ 8-10Ghz රේන්ජ්එක. spectrum එකෙ මෙම පරාසයේ man made interference ඉතාම අඩුයි. පොළොවේදී මේවා එක ඇන්ටනාවකින් ග්‍රහනයකරගන්නවා වෙනුවට කාන්තාරයක් වැනි විසාල ප්‍රදේශයක තැන-තැන පිහිටුවාඇති ඇන්ටනා සමූහයකින් (එක virtual ඇන්ටනාවකින්) ග්‍රහණය කරනවා . එමනිසා ඉතාම දුර්වල සංඥාවක් උනත් යම්තාක් දුරට ග්‍රහණය කරගත හැකියි. ඇතැම් අවස්ථාවල දුරින් පිහිටි spacecrafඑක පොලවට ආසනයෙන් රදවා ඇති චන්ද්‍රිකවකටත් එතනින් පොළවටත් ට්‍රාන්ස්මිට් කරනවා ( interferenceඑක අඩුකරගන්න). receiveකරනවාට වඩා ට්‍රාන්ස්මිට් කරනෙක අද තියන වොට්එජේඑක වැඩි ට්‍රාන්ස්මීටර් පහසුයි.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය යානයේ තියන තැටියේ "ආයුබෝවන්" කියන වචනය තියනවා නේද?
    5+
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,884
    113
    you might be interested to know

    The Pale Blue Dot is a photograph of planet Earth taken in 1990 by the Voyager 1 spacecraft from a record distance of about 6 billion kilometers (3.7 billion miles) from Earth, as part of the solar system Family Portrait series of images. In the photograph, Earth is shown as a tiny dot (0.12 pixel in size) against the vastness of space. The Voyager 1 spacecraft, which had completed its primary mission and was leaving the Solar System, was commanded by NASA to turn its camera around and to take a photograph of Earth across a great expanse of space, at the request of Carl Sagan.

    - http://en.wikipedia.org/wiki/Pale_Blue_Dot

    whz2.jpg


    :)