වැදගත් ත්‍රෙඩ් එකක්.
අදත් රෙප් දෙන්න විදිහක් නැ බං..


meka live gihilla man gannan gathe na
https://www.facebook.com/TSKnowledge1/videos/2673536342672378/

, මෙචර ද ගේන data ? mam baladdi ban live stream 1 end una witarayi ....![]()
රෝකෙට් එක යනවා පෙන්න නේ නැ නේ, මෙචර ද ගේන data ?
මෙයා කක්ශ ගත වෙලා ඉන්න වෙලාවේ නාසා එකෙන් ගොඩාක් ගවේශන කරන්න බලාපොරොත්තු වෙනවා..
සූර්යයා වගේ අවකාශ ගවේශනය, ඒ වගේම පෘතුවියට හානි ගෙනදෙන සූර්ය සුළං(solar wind, මේ සූර්ය සුලග මහ වදයක්..
මේකෙන් පෘතුවියේ සන්නිවේදන, චන්ද්‍රිකා තොරතුරු හුවමරු වලට හා
රේඩියෝ තරංග මාලා වලට ලොකු හානියක් වෙනවා)ගැන අධ්‍යනය කරන්න මෙයලා බලාපොරොත්තු වෙනවා...
රෝකෙට් එක යනවා පෙන්න නේ නැ නේ, මෙචර ද ගේන data ?
....


machan rocket eka spaceX project ekakda?
කොහොමද බන් ඉරට දුර මනින්නෙ හරියටම,
පොලොවෙ ටිකක් ඈතින් කෝටු දෙකක් හිටෝල හෙවනැලි වලයි කෝටු වලයි දිගෙන් කෝණෙ මැනගෙන කෝටු දෙක අතරෙ දුර පාවිච්චි කල්ල මැන්නෑකි.
නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශණ නියමෙනුත් මැන්නෑකි.
තව ක්‍රම ඇති මතක් වෙන්නෑ

පොලවෙ කෝටු හිටවල කෝමද මනුස්සයෝ ඉරේ දුර මනින්නෙ![]()
