ඔන්න මුතුගලයගේ ෆිල්ම් එක. ටීසර් එක නම් හොඳ මට්ටමක තියෙනවා. කොපියක් නෙවෙයි කියල තමයි කියන්නේ නම්. ඒක බලන්න වෙන්නේ ආවහම තමයි. අනුෂ්ක ඉන්දුනිල් පිම්පොං ගොනාව දාල හදපු Rider (2023) ගොබ්බ ෆිල්ම් එකට වඩා නම් සෑහෙන්න ඉස්සරහින් වගේ මේක.
මේකේ ඩිරෙක්ටර් Rush (2019) ෆිල්ම් එක හදපු මහේෂ් මුණසිංහ
Last edited:
