පසුගිය කාලයේ විශාල වියදමක් දරමින් නව බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය බලය යොදා ගැනීමේ වැඩ පිළිවෙලක් ලෙස "සූර්ය බල සංග්‍රාමය" දැක්විය හැකිය.
එහෙත් විදුලි බල ක්ෂේත්‍රයේ මාෆියා භූවල්ලන්ගේ ග්‍රහණයෙන් මිදීමට එය අසමත් වූයේ එය ක්‍රියාත්මක වූවානම් විදුලි බල මාෆියාවේ ආදායම් මාර්ග ඇහිරෙන බැවින්. දැන් විදුලිය බිඳවැටීමකට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පාලනයකින් තොරව පද්ධතියට එකතුවන සූර්ය බලශක්තිය නිසා බවයි. මෙය මහත් විහිලුවකි. මන්ද යත් ලක්ෂ ගණන් වැටුප් ලබමින් පුටු රත් කරනා ඉංජිනෝරුවන් සහ උපදේශකයන්ගේ අනුදැනුමකින් තොරව මෙම විදුලිය කෙසේ ජාතික පද්ධතියට එකතු වෙනවාද යන්නයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්ම අවධියේ පහත පරිදි උධෘත දක්නට ලැබිණි...
"බල ශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්
වසර 20ක ගිවිසුම් කාලයක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන තුලින් නිවාස 1,000,000ක සූර්ය බලාගාර පිහිටුවමින් රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණු කොට ඇති අතර මෙම සූර්ය බලාගාර 1,000,000 අතරින් 20%ක් වත් අඩු අදායම් ලාභී පවුල් වලට ලබා දීම තුලින් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 02ක් නව ක්‍රමය යටතේ විදුලි නිෂ්පාදකයන් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ. “සූර්ය බල සංග්‍රාමය” වැඩ සටහන තුලින් හෙට දිනයේ ඔබේ නිවසත් සූර්ය බලාගාරයක් බවට පත් කර බලශක්ති නිෂ්පාදකයෙක් වී අමතර අදායමක් නිපදවීමට ද දැන් ඔබට අවස්ථාව උදා වී ඇත."
ඔබේ නිවසටත් පියැසි සූර්ය බලාගාරයක්
බ්ලා.... බ්ලා.... බ්ලා.... තව බයිලා බොහෝ ශබ්දයෙන් ඇසුණි.
සාක්කුවට බරක් නැතුව ඔබේ නිවසටත් සූර්ය පැනලයක්
අධික විදුලි බිල් සඳහා ඔබට සහනයක් වීමට රජයෙන් අලුත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරලා. Enterprise Sri Lanka වැඩසටහන යටතේ රිවි බල සවි සූර්ය පැනල ණය පහසුකම නිසා දැන් ඔබට මූලික වියදමක් නැතිව සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගන්න පුළුවන්.
පොලියෙන් භාගයක් රජයෙන්..
සාමාන්‍යයෙන් 13.5% ක් ඉක්වමන බැංකු පොලියෙන් භාගයක් මෙහිදී රජයෙන් ගෙවනවා. මේ නිසා සියයට 6.75% ක ඉතා පහසු පොලී අනුපාතිකයක් යටතේ වසර පහක කාලයක් සඳහා ඉතා පහසුවෙන් මේ ණය ගත හැකියි.
පැනල 4ක පද්ධතියෙන් විදුලි ඒකක 150ක් නොමිලේ...
මේ හරහා ඔබට ලැබෙන රුපියල් ලක්ෂ තුන හමාරක ( Rs. 350 000/=) මූලික මුදලින්, සූර්ය පැනල හතරක් (4) සහ කිලෝ වොට් දෙකක (1.5KW) ඉන්වටරයක් සහිත සූර්ය බලශක්ති පද්ධතියක් පිළිගත් තාක්ෂණ ආයතනයක් හරහා සවිකරගත හැකියි. එමගින් විදුලි ඒකක එකසිය පනහක් (150 Units) දක්වා නොමිලයේ පාවිච්චි කරන්න ඔබට පුළුවන් වෙනවා. ඒ කියන්නේ රුපියල් තුන්දහස් පනහක (3050/=) පමණ විදුලි බිලක්, 100% කින්ම අඩුවෙනවා.
මාසික විදුලි බිල ඉතිරිය ණය වාරිකයට...
ඔබේ මාසික ණය වාරිකය වෙන්නේ රුපියල් හයදහස් පන්සීයක් (6500/=) පමණ.මේ නිසා ඔබට අමතරව රුපියල් 3500/= ක් පමණ ගෙවීමට සිදු වෙනව. අවුරුදු පහෙන් පස්සේ ණයෙන් වගේම බිලෙනුත් ඔබ නිදහස්.. මේ බලශක්ති පද්ධතිය අවුරුදු විස්සක(20Yrs) ගිවිසුම් කාලයකට යටත් වගේම වසර විස්ස පුරාම බිලෙනුත් ඔබ නිදහස්. අවුරුදු තිහක (30Yrs) කාලයක් වගකීමක් සහිතව පාවිච්චි කළ හැකියි.
එහෙත් කිය යුතු එකම කරුණකි. රටේ දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සොයා ලබන මානසික තෘප්තියට වඩා ඉංජිනේරුවන් ලබන අත යට කලුසල්ලි වැදගත් නොවේද යන්නයි.