සූරියකන්ද සමූහ මිනීවල..

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවත් පෙරහැර කාලෙට අලින්ට එන කරුනාව වගේ තමයි චන්දෙ එනකොට 88/89 මතක් වෙනවා.ඒක පෙන්නල බලේට ආපු උන් ඒ ගැන විදිමත් පරීක්ෂණ යක් කරල මෙවට සම්බන්ධ උන් ට දඩුවම කරන්න වගේ වගක් නෑ.