සූරියප්පා*****

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.

350lye9.jpg


තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.

ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු ඊයේ මංත්‍රීවරුන්ට අපහාස කලේ "ගොඩේ ඉඳලා ඇවිල්ලා කොළඹට" යනුවෙනි.

අජිත් පී. පෙරේරා: නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව ඔබතුමා පිලිගන්නවද?

සූරියපෙරුම: නෑ

අජිත් පී. පෙරේරා: සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියලා පිලිගන්නේ නැත්නම් සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්නයකුත් ඇතිවෙනවා.

සූරියප්පෙරුම: ඒකාලේ එක්සත් ජාතික පක්ෂයක් තිබුනේ නෑ. නිදහස් අධ්‍යාපනය පිළිබඳව පනත ආවට පස්සෙයි එක්සත් ජාතික පක්ෂය කියන එක ආවේ.

තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා. යූඇන්පීය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ. තොපි අම්මගෙ බඩේ හිටියේ. මෝඩ කතා කියන්න එපා.

(එම කතාවට සභාවෙන් බාධා එල්ලවූ අතර බාධා නොකරන්නැයි කතානායකවරයා පැවසූ විට)

දයාසිරි: පාර්ලිමේන්තුවෙ කවුරු හරි කතාකරමින් ඉන්නකොට මිය ඇදෙන්න ඉඩ දෙන්න හොඳ නැති නිස අපි එතුමාට කතා කරන්න ඉඩ දෙනවා.

දිනේෂ් ගුණවර්ධන: අපේ ගරු ජේෂ්ඨ ගුරුවරයෙක් වන ජේ. ආර්. පී සූරියප්පෙරුම මංත්‍රීවරයාට කතා කරන්න ඉඩ නොදෙනව නම් අපි කියන්න ඕනේ ඔබතුමාට කතා කරන්න ඉඩ දෙන්න.

දයාසිරි: එහෙනම් අපි මාතෘකාව වෙනස් කරලා ඉතිහාසය හා භූගෝලය පිළිබඳව එතුමාට කතා කරන්න කියමු.

සූරියප්පෙරුම: දයාසිරි ජයසේකර මහත්තයා ඔහේ හිටපුවාවේ. නමුත් දක්ෂකම් තිබුනට පිටකොන්දක් නෑ කියන එකයි මගෙ කනගාටුව. බැන බැන රනිල්ගේ පිටිපස්සේ ඉන්නවා පිටකොන්දක් නෑ. රනිල්ගේ පුටුවට වඳිනවා.

අජිත් පී. පෙරේරා : ගොනා, බූරුවා, මොඩයා ආදී වචන මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ ගුරුවරයා, මේ ශ්‍රේෂ්ඨ මන්ත්‍රීවරයා. මෙන්න කතාකරන විදිහ.

සූරියප්පෙරුම: ගොනාට ගොනා නොකියා මම මොනවා කියන්නද? තමුන්නාන්සේලා මාව එල්ලුම්ගහට නියම කලත් බූරුවට බුරුවා කියනවා මිසක් මං වෙන දෙයක් කියන්නේ නෑ. එම්බසියෙන් දෙන කෝට්එක ගහලා, සපත්තු කුට්ටම එම්බසියෙන් දෙන්නේ.

(සුජීව සේරසිංහ යමක් කීමට නැගීසිටින විට) අර හාදයනම් මොන තුට්ටුදෙකේ පෙරකදෝරුවෙක්ද? (තවත් මන්ත්‍රීවරයෙකු නැගීසිටින විට) මොඩයා කතාකරන්න එපා.

දෙහිවල සත්තුවත්තේ සේරම බූරුවෝ ඉන්නවා අද විරුද්ධ පක්ෂේ.

දයාසිරි: එකම එක නම නැති බූරුවෙක් ඉන්නවා. එයා තමයි ජේ. ආර්. පී සූරියප්පෙරුම

සූරියප්පෙරුම: මෝඩයා කතා කරන්නේ නැතුව වාඩිවෙනවා. ගොඩේ ඉඳලා ඇවිල්ලා කොලඹට.

අනුර: මේ පාසැල් දරුවෝ ඉන්න සභාවේ. තමන්ගේ මී මිණුබුරන් දැකලා තියන තැනැත්තෝ මෙතෙක් කවදාවත් මේ සභාවේ ප්‍රකාශට පත් නොවූ ප්‍රකාශ මේ පාර්ලිමේන්තුව තුල සිදුකිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. (මංත්‍රීවරයෙක් එම කතාව්ටා බාධා කල විට) පොඩ්ඩක් ඉන්නකෝ. මේ අනිත් පිස්සා.

අස්වර්: මේ අංගොඩ යන මිනිස්සුත් පිට අයට පිස්සෝ කියනවා මෙතුමා අංගොඩින් බේරිලා ඇවිල්ලා තියෙන්න.

අනුර: ඒකත් පිස්සුවේ ලක්ෂනයක්.

 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ වේස*ගේ පුතාල ඔක්කොට පිස්සු. රට කනව මෝඩ හැත්ත.
     
    Last edited by a moderator:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සන්ට පිස්සෝ කියනේ නැතුව වෙන මොනවා කියන්ඩද බන්,unp පගර නැට්ටො බයිට් වෙද්දී මේකේ ඉන්න එවුන්ට පුදුම අමාරුවක්නේ හදන්නෙ.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    පිස්සන්ට පිස්සෝ කියනේ නැතුව වෙන මොනවා කියන්ඩද බන්,unp පගර නැට්ටො බයිට් වෙද්දී මේකේ ඉන්න එවුන්ට පුදුම අමාරුවක්නේ හදන්නෙ.

    එකනේ බන් රජයේ උන් බයිට් වෙද්දීත් මේකේ උන්ට මාර අමාරුවක් තියනවනේ :lol::lol::lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    සුරියප්පෙරුම දොරමඩලාවට ඇවිල්ල නම් කියන්නේ කොහොමද ? අපේ ගම අපේ කම මහ ලොකුවට උගන්නන්නේ ඉංග්‍රීසි. :lol:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ.
    :lol:
    අය්යෝ මේ කතාව ඔක්කොටම වලංගුයි පාර්ලිමන්ට් එකේ ඉන්න අය ගැන කවර කතාද ආණ්ඩුවේ උනත් විපක්ෂයේ උනත් එමමයි
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    පිස්සන්ට පිස්සෝ කියනේ නැතුව වෙන මොනවා කියන්ඩද බන්,unp පගර නැට්ටො බයිට් වෙද්දී මේකේ ඉන්න එවුන්ට පුදුම අමාරුවක්නේ හදන්නෙ.

    Ube maha eka bite weddi amarui neda?

    Uba gihin ube ammata kiyapan ube ammata huk*p* eka bite wenawa kiyala. :rofl:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සුරියප්පෙරුම දොරමඩලාවට ඇවිල්ල නම් කියන්නේ කොහොමද ? අපේ ගම අපේ කම මහ ලොකුවට උගන්නන්නේ ඉංග්‍රීසි. :lol:

    Sirawata ban, Mooth ithin denne talks.. Kanne pan dial ekak..

    Henama Peechan porak,, :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    ඕක හුයන්නෙක් බන්.. මහින්ද ට පින්සිද්ද වෙන්න නාකි මනමාලය අතල ගන්නවා




















    ආඩම්බරයකි හසන්ත
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුරිය ආණ්ඩුවේ මෝඩ මුසලය,ආණ්ඩුවේ එකෙක් කියල කිව්වොත් ඕන සක්කිලියෙක්ගේ ගූ කන්න බලන් ඉන්න එරෝසන් එළකිරියේ මෝඩ මුසලය
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    re post

    suriyapperuma pissu keliyata ajith sir kiyanna amu pachayak
    nidahas adyapanaya hadunva dunne unp eken neme
    unp kiyala pakshayak ethakota thibbeth nehe
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Sirawata ban, Mooth ithin denne talks.. Kanne pan dial ekak..

    Henama Peechan porak,, :rofl:

    ඕක ඇමරිකාවට බනිනවා , ඒ උනාට උට ඇමරිකන් පුරවැසි කම හම්බුනොත් නොයා ඉඳි :lol:

    හැම එකාම සිංහල බෞද්ධ කම විකුණගෙන කනවා

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකනේ බන් රජයේ උන් බයිට් වෙද්දීත් මේකේ උන්ට මාර අමාරුවක් තියනවනේ :lol::lol::lol:
    මෙච්චර කලෙකටනම් ආණ්ඩුව බයිට් වෙලා නැ.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ube maha eka bite weddi amarui neda?

    Uba gihin ube ammata kiyapan ube ammata huk*p* eka bite wenawa kiyala. :rofl:
    ඔය වගේ දේවල් අම්මලට කියල මට නම් පුරුදු නැ :no::no:
    උබල වගේ සක්කිලි නම් කියනව ඇති.:baffled::baffled:සක්කිලියෙක්ගෙ හොර ෂොට් එකකින් ජාතක උන උබට මොන දේශපාලනේද ගොබ්බයො. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kavuda ban suuriyapperumata chande dunne:rofl:
    anthimata buva unp eken illa parada vuna:baffled:
    den mehema bennata
    kalin amu unp karaya
    මේ කලේ unp කාරයො හොයා ගන්ඩ අමාරුයි උන් වදවෙලා ගිය සත්තු ජාතියක් :lol::lol::lol::lol: