සූරියප්පෙරුම කියන ඩයල් එක මන් හිතන් හිටියේ මැරිලා ගොඩක් කල් කියලා. හෑලිනන් ලියවිලා තිබුනා රට ලෝකේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න මුල්වුන කෙනෙක් කියලා. මටනන් හය හතර තේරෙන කාලේ ඉඳන් පොර ටීවි වලට ඇවිත් කියපු හයේ හතරේ බොරු තමයි මතක. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක, ඒක භාවිතා කරන එක එන්කරේජ් නොකරන රටක භාෂාව දැනුමට බාධකයක් වුන මිනිස්සු බහුතරයක් ඉන්න රටක ඒ වගේ බොරු කියන්න සෑහෙන අවස්ථාව තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් පත්තරේක පොතක තිබ්බ පමණින්, කවුරුහරි ටීවි එකේ කිව්ව පමණින් විශ්වාස කරන සංස්කෘතියක් තමයි තිබුනේ. අන්තර්ජාලය ප්‍රචලිත වෙලා, සෝෂල් මීඩියා ප්‍රචලිත වුනාම ඔය ගොඩක් පකීර්ලගේ රෙදි ගැලවෙන්න ගත්තෙ තවත් මුලාශ්‍ර ඇසුරු කරන්න, ඒවයින් කරුණු තහවුරු කරගන්න යම් පමණක් මිනිස්සු පෙළඹුන නිසා.
Don supz
Don supz

dakinakotath appiriyai