සූරියප්පෙරුම කියන ඩයල් එක

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    සූරියප්පෙරුම කියන ඩයල් එක මන් හිතන් හිටියේ මැරිලා ගොඩක් කල් කියලා. හෑලිනන් ලියවිලා තිබුනා රට ලෝකේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න මුල්වුන කෙනෙක් කියලා. මටනන් හය හතර තේරෙන කාලේ ඉඳන් පොර ටීවි වලට ඇවිත් කියපු හයේ හතරේ බොරු තමයි මතක. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එක, ඒක භාවිතා කරන එක එන්කරේජ් නොකරන රටක භාෂාව දැනුමට බාධකයක් වුන මිනිස්සු බහුතරයක් ඉන්න රටක ඒ වගේ බොරු කියන්න සෑහෙන අවස්ථාව තියෙනවා. ඒ ඇරෙන්න ඉතින් පත්තරේක පොතක තිබ්බ පමණින්, කවුරුහරි ටීවි එකේ කිව්ව පමණින් විශ්වාස කරන සංස්කෘතියක් තමයි තිබුනේ. අන්තර්ජාලය ප්‍රචලිත වෙලා, සෝෂල් මීඩියා ප්‍රචලිත වුනාම ඔය ගොඩක් පකීර්ලගේ රෙදි ගැලවෙන්න ගත්තෙ තවත් මුලාශ්‍ර ඇසුරු කරන්න, ඒවයින් කරුණු තහවුරු කරගන්න යම් පමණක් මිනිස්සු පෙළඹුන නිසා.
    Don supz
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපි නම් පොරට කියන්නෙ හෙල පචයා කියල ...
    TV එකට ආපුවාම පොර පච විදිනව






    1735969163139.png





    1735969247596.png


    1735969693895.png



    1735969183347.png
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    අන්තර්ජාලය ප්‍රචලිත වෙලා, සෝෂල් මීඩියා ප්‍රචලිත වුනාම ඔය ගොඩක් පකීර්ලගේ රෙදි ගැලවෙන්න ගත්තෙ තවත් මුලාශ්‍ර ඇසුරු කරන්න, ඒවයින් කරුණු තහවුරු කරගන්න යම් පමණක් මිනිස්සු පෙළඹුන නිසා.
    Don supz
    ඉස්සර උන් legacy media වලට රැවටුනා උඹල social media වලට රැවටෙනව. ඉස්සරහ generation වල උන් ඔය විදියටම අපිට කෝචොක් කරයි උන්ගෙ කාලෙ technology එකත් එක්ක compare කරල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉස්සර උන් legacy media වලට රැවටුනා උඹල social media වලට රැවටෙනව. ඉස්සරහ generation වල උන් ඔය විදියටම අපිට කෝචොක් කරයි උන්ගෙ කාලෙ technology එකත් එක්ක compare කරල

    තවත් හෙළ පචයෙක් තමා බටහිර විද්‍යා විරෝදී බයිපාස් නම් හා අව්ලක් නෑ මචාර්ය නලින් සිල්වා (සිල්වා කැල්ල විජාතිකයන් විසින් බලෙන් පටවන ලද්දකි)