අලුතෙන් කරන දේකුත් නෑ. තිබ්බ එක කරගන්නත් බෑ හිටං . ඔක්කොටම වඩා ඉරිසියාව බලවත් හිටං
M Mawathagama Well-known member May 5, 2016 7,092 3,930 113 May 9, 2017 #21 අලුතෙන් කරන දේකුත් නෑ. තිබ්බ එක කරගන්නත් බෑ හිටං . ඔක්කොටම වඩා ඉරිසියාව බලවත් හිටං
hiranlahiru2015 Well-known member May 6, 2015 1,341 747 113 Gampaha May 9, 2017 #22 wingman said: නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව. අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන. Click to expand... Arjuna kiyanneth thawath pissek bn. ekekwath ratata adare ne
wingman said: නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව. අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන. Click to expand... Arjuna kiyanneth thawath pissek bn. ekekwath ratata adare ne
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 May 9, 2017 #23 wingman said: නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව. අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන. Click to expand... ඉතිං machan match තිබ්බත් නැතත් ඕවා කලට වේලාවට නඩත්තු කරන්න ඕන.කටුනායක කැලයක් කියලා ඒ දවස් වල අතඇරලා දැම්ම නම් අද තත්ත්වයට පත් වේවිද ? මේක මහා පුදුම ආණ්ඩුවක් තෙල් ටැංකි ටික india වට දෙන්න යන කොට වර්ජනය කරන කොට රජය අහනවා ඕක මලකඩ කනවා වේලි වේලි තියෙනවා එක නිසා india වලට දෙනවා කියලා,මලකඩ කනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කරලා වැඩක් ගන්න ඕන ආණ්ඩුව, saitm විරුද්ධව වැඩවර්ජන කරන කොට කියන්නේ රජයේ රෝහල් වල පහසුකම් බෙහෙත් නැතිලු රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියක් නැතිලු.මේ ආණ්ඩුවේ වැඩ හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ
wingman said: නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව. අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන. Click to expand... ඉතිං machan match තිබ්බත් නැතත් ඕවා කලට වේලාවට නඩත්තු කරන්න ඕන.කටුනායක කැලයක් කියලා ඒ දවස් වල අතඇරලා දැම්ම නම් අද තත්ත්වයට පත් වේවිද ? මේක මහා පුදුම ආණ්ඩුවක් තෙල් ටැංකි ටික india වට දෙන්න යන කොට වර්ජනය කරන කොට රජය අහනවා ඕක මලකඩ කනවා වේලි වේලි තියෙනවා එක නිසා india වලට දෙනවා කියලා,මලකඩ කනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කරලා වැඩක් ගන්න ඕන ආණ්ඩුව, saitm විරුද්ධව වැඩවර්ජන කරන කොට කියන්නේ රජයේ රෝහල් වල පහසුකම් බෙහෙත් නැතිලු රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියක් නැතිලු.මේ ආණ්ඩුවේ වැඩ හරියට නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වගේ